IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ඇමෙරිකා තරුණියෝ මහත්වෙන්න ආසයි

බොහෝ තරුණියන් සිහින් සිරුරක් ලබා ගැනීමට ආහාර පාලනය සිදු කරනා සමයක වුවමනාවෙන්ම තරබාරු වීමට තැත් කරනා තරුණියක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරිනි.

විසිතුන් හැවිරිදි ටැමි ජන්ග් නැමැති මෙම තරුණියගේ මේ උත්සාහය කෙසේ හෝ රාත්තල් 420 ක් දක්වා සිට බර වැඩි කර ගැනීමයි.ඒ සදහා ඇය දිනපතාම කැලරි 5000 ක් පමණ අඩංගු වන ආහාර තොගයක් අනුභව කරන්නීය.ආහාර තවදුරත් අනුභව කිරීමට නොහැකි වූ විටෙකදී බලෙන් ඒවා කුසට ‘‘රිංගවා‘‘ ගැනීමටද ඇය කි‍්‍රයාකරන්නීය.මේ වන විට ඇයගේ බර රාත්තල් 231 දක්වා වැඩි වී ඇති අතර ඉක්මනින්ම තම ඉලක්කය කරා ළගා වීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය විශ්වාසයෙන් සිටී.

බැදපු කුකුල් මස්,චීස්,බිත්තර ආදියෙන් ඇයගේ ආහාර වේල් සමන්විතය.ඇය ළගින්ම සිටිමින් ඇයගේ මේ ‘‘උත්සාහයට‘‘ ඇයට රුකුල් දෙනුයේ ඇයගේ පෙම්වතා බව සදහන්ය.

ටැමිටම වෙන්වූ වෙබ් අඩවියක්ද ඇත.එය තරබාරු කාන්තාවන්ට කැමැති වැඩිහිටියන්ටම පමණක් වෙන්වූවකි.එයිනුදු ඇය මසකට ඩොලර් 3000 ක (රුපියල්  384000)පමණ ආදායමක් ලබන බව කියැවේ.

‘‘කවුරු මොනවා කිව්වත් මම කරන්නේ මට කැමැති දෙය.ඔව් මටම කියලා වෙබ් අඩවියකුත් තියනවා.එයිනුත් මම හොද ගාණක් හම්බ කරනවා.අනික මම කන්න ආසයි.තරබාරු අයට කැමති අයත් ඉන්නවනේ‘‘ යැයි කියන්නේ ටැමිය.

බොහෝ තරුණියන් සිහින් සිරුරක් ලබා ගැනීමට ආහාර පාලනය සිදු කරනා සමයක වුවමනාවෙන්ම තරබාරු වීමට තැත් කරනා තරුණියක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරිනි.

විසිතුන් හැවිරිදි ටැමි ජන්ග් නැමැති මෙම තරුණියගේ මේ උත්සාහය කෙසේ හෝ රාත්තල් 420 ක් දක්වා සිට බර වැඩි කර ගැනීමයි.ඒ සදහා ඇය දිනපතාම කැලරි 5000 ක් පමණ අඩංගු වන ආහාර තොගයක් අනුභව කරන්නීය.ආහාර තවදුරත් අනුභව කිරීමට නොහැකි වූ විටෙකදී බලෙන් ඒවා කුසට ‘‘රිංගවා‘‘ ගැනීමටද ඇය කි‍්‍රයාකරන්නීය.මේ වන විට ඇයගේ බර රාත්තල් 231 දක්වා වැඩි වී ඇති අතර ඉක්මනින්ම තම ඉලක්කය කරා ළගා වීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය විශ්වාසයෙන් සිටී.

බැදපු කුුකුල් මස්,චීස්,බිත්තර ආදියෙන් ඇයගේ ආහාර වේල් සමන්විතය.ඇය ළගින්ම සිටිමින් ඇයගේ මේ ‘‘උත්සාහයට‘‘ ඇයට රුකුල් දෙනුයේ ඇයගේ පෙම්වතා බව සදහන්ය.

ටැමිීටම වෙන්වූ වෙබ් අඩවියක්ද ඇත.එය තරබාරු කාන්තාවන්ට කැමැති වැඩිහිටියන්ටම පමණක් වෙන්වූවකි.එයිනුදු ඇය මසකට ඩොලර් 3000 ක පමණ ආදායමක් ලබන බව කියැවේ.

‘‘කවුරු මොනවා කිව්වත් මම කරන්නේ මට කැමැති දෙය.ඔව් මටම කියලා වෙබ් අඩවියකුත් තියනවා.එයිනුත් මම හොද ගාණක් හම්බ කරනවා.අනික මම කන්න ආසයි.තරබාරු අයට කැමති අයත් ඉන්නවනේ‘‘ යැයි කියන්නේ ටැම්ය.



අදහස් (0)

ඇමෙරිකා තරුණියෝ මහත්වෙන්න ආසයි

ඩී.උපුල් Sunday, 19 May 2013 06:32 PM

ඇයි ඇමරිකාවේ මෙට්ට හුඟක් ගණන්ද?(නදී)

:       0       0

හපී Monday, 20 May 2013 05:11 AM

මොන මහත ව්මක්ද එයා දැනටමත් මහතයි නේද?(නදී)

:       0       0

නිමල් Sunday, 19 May 2013 02:25 PM

කරුමේ කියන්නේ ඕක

:       0       0

පෙරේරා Monday, 20 May 2013 08:10 AM

අපෝ මේකනම් ඉල්ලගෙන කන්න හදන වැඩක් වගෙයි (නි)

:       0       0

මහේෂ් Monday, 20 May 2013 09:43 AM

මහත කෙල්ලන්ට නම් මමත් ආසයි. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 11:10 PM

කොහොමත් ඇමෙරිකාවේ ජනගහනයෙන් 70% කට වඩා ඉන්නේ තරබාරු අය. දුප්පත් සහ මධ්‍යම පන්තියේ අයගේ ආහාර කෘතීම හෝර්මෝන වලින් යුක්ත නිසා අඩු මිලට කන කෑම වලින් එය සිදුවේ . ක්ෂණික ආහාර කන සියලු දෙනා තරබාරුය . එහෙත් යහමින් මුදල් තිබෙන අය තමන්ගේ කෑම බීම තෝරා බේරා ආහාර වේල ගනිති. තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙති.(නදී)

:       0       0

සරසි Sunday, 19 May 2013 05:03 PM

අනිවාර්යෙන් පෙම්වතා මෙයට ලොකු රක්ෂණයක් දාලා ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site