ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූවේ යැයි චෝදනා ලැබ සිටි ඉරාන ජාතික තරුණයන් දෙදෙනකු එම චෝදනාවලට වරදකරුවන් වීමත් සමඟ ඊයේ (19) එල්ලා මරා දැමුණි.
මරා දැමුණේ මොහොමඞ් හෙයිඩාර් සහ කොරෝෂ් අහ්මාදි නමැති තරුණයන් දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර වැඩ කරන්නේ නැත්නම් මොකෝ ඔත්තු බැලුවා කියලා බය වෙන්නේ. හොර වැඩ තියන නිසා තම බය.... (නි)
තමන් උපන් රටට විරුද්ධව කටයුතු කරන අයට දෙන්න ඕනෑ ලංකාවෙත් මේ දඬුවම තමයි. (නි)