IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


මියන්මාර මගී යානයක් අනතුරේ

නැගෙනහිර මියන්මාරයේ ගුවන් තොටුපොළකට ගොඩ බෑමට උත්සහ කළ අවස්ථායේදී මගීන් 55 දෙනකු රැගත් මගී ගුවන් යානයක් ඊයේ (17) අනතුරට පත්විය.
අනතුර සිදුවුණේ ගුවන් යානයේ තිරිංග පද්ධතියේ සිදුවුණු දෝෂයක් හේතුවෙනි.
චීනයේ නිෂ්පාදිත ‘එම්60’ වර්ගයේ එම යානය, මියන්මාරයේ පෞද්ගලික ගුවන් සේවා සමාගමකට අයත් යැයි ද පැවැසෙයි.



අදහස් (0)

මියන්මාර මගී යානයක් අනතුරේ

වින්ත් Saturday, 18 May 2013 05:00 AM

නිෂ්පාදනය චීනේ නම් අහන්න දෙයක්ද ? නොරොච්චෝලේ වගේ ඇති. පවු අසරණ මිනිස්සුන්ගේ ජිවිත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site