සිරියාවේ ඩමැස්කස් අගනුවර රුකෙන් රඩින් පළාතේ පාසලක් ඉදිරිපිට ඊයේ (19) උදෑසන අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ පිපිරුමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 25 දෙනෙක් තුවාල ලැබූහ.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
බෝම්බ පිපිරුමෙන් පසු, එම ස්ථානය සෝදිසි කළ බෝම්බ නිෂ්කී‍්‍රය නිලධාරීන්ට පුපුරා නොගිය තවත් බෝම්බයක් සොයා ගැනීමට ද හැකි වී ඇත. බෝම්බ අටවා තිබුණේ මෝටර් රථ දෙකකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd