කඳින් පහළ කොටස් එකිනෙකට බද්ධ වූ නිවුන් දරු උපතක් ඉන්දියාවේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ පන්වේල් ග්‍රාමයෙන් වාර්තා විය.
මෙම කාන්තාව දරු ප්‍රසූතිය සිදු කළේ ඇගේ නිවසේදීය.
දරුවාගේ පාද නැත.
මේ බද්ධ නිවුන් දරු උපත පිළිබඳව නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෝ බලවත් සේ විමතියට පත්ව සිටිති.
අනිවාර්යෙන්ම රෝහලකදී වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිසේරියන් සැත්කමක් මගින් දරු උපත සිදු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.
නමුත් උග්‍ර දිළිඳු බව නිසා අඩුම වශයෙන්ම මාතෘ සායනයකට හෝ යා ගත නොහැකිව මෙම දරු ප්‍රසූතිය නිවසේදී සිදු කළ බව ඇගේ ස්වාමිපුරුෂයා පවසයි. ඔහු කම්කරුවෙකි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවුන් දරු උපත ගෙදරදී
නොයහ්ර් Tuesday, 14 May 2013 01:50 PM
කෝ අපේ ජයලලිතා? (නි)
ගාමිණී-සිරි Friday, 10 May 2013 09:30 PM
අපේ රටේ දේවලට ඇගිලි ගහන ජයලලිතාට, මවක් වශයෙන් මේ වගේ රටේ දුක් ගැනවිලි පෙනෙන්නේ නැද්ද? (නදී)
සිල්වා-පැරිස් Saturday, 11 May 2013 11:59 AM
මෙන්න ඉන්දියාවේ දියුණුවේ තරමින් බිදක්. අපේ රටේ දේවලට ඇගිලි ගහන ජයලලිතාගේ තමිල්නාඩුව ගැන තව කුමන කථාද.(නදී)
චාමි Saturday, 11 May 2013 12:09 PM
වෙන වෙන දේවල් ගැන ඕනෑවටත් වැඩිය හොයනවා. එත් තමන්ගේ රටේ තියෙන අන්ත අසරණ කම ගැන ටිකක්වත් හිතන්නේ නැතුව ඉන්න එක තමයි මනුස්සයෝ කියන්නේ.(නදී)
රංජනී Saturday, 11 May 2013 09:49 PM
පව් දුප්පත් අයටම මෙහෙම දරුවෝ උපදින්නේ පෙර කරපු පව් වෙන්න ඇති.(නදී)
අමිළ Saturday, 11 May 2013 09:59 PM
හිතා ගන්නවත් බැහැ. දියුණු වෙන්න වෙන්න තමයි ප්‍රශ්ණ වැඩි වෙන්නේ.(නදී)
සෙනරත් Saturday, 11 May 2013 01:22 AM
පාද නැහැ කියලා තිබුනට,පොටෝ එකේ ඉන්න බද්ද දරුවට පාද තිබෙන බවකුයි මට පෙනෙන්නේ (නි)
ගයාන් Saturday, 11 May 2013 05:05 PM
දරුවට පාද නැහැ කිව්වට ඔය තියෙන්නේ. එක දරුවෙක් නෙමේ දෙන්නෙක් නේ.(නදී)