IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඇමෙරිකා කඳවුරු 9 ක් දිගටම ඇෆ්ගනිස්තානයේ

2014 වසරෙන් පසුවත්, ඇමෙරිකා හමුදා කඳවුරු 9 ක් ඇෆ්ගනිස්තානයේ පවත්වා ගෙන යෑමට ඇමෙරිකාව සූදානම් බව ඊයේ (9) නිලවශයෙන් නිවේදනය කළේය.

ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව, සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කර, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට සූදානමින් සිටින්නේ 2014 වසරේදීය.

ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු, ඉරාකයේ සිදුවන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බහුල වේවි යැයි ඇෆ්ගන් රජය බිය පළ කරයි. 

ඇමෙරිකා හමුදාව 2014 වසරෙන් පසු තම කඳවුරු ඇෆ්ගනිස්තානයේ තබා ගැනීමට සැරසෙන්නේ ඇෆ්ගන් රජයේ ආරක්ෂක අංශවලට සහාය දීමේ අරමුණින්ය. ඊට ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ ද අනුමැතිය හිමි වී ඇත.



අදහස් (0)

ඇමෙරිකා කඳවුරු 9 ක් දිගටම ඇෆ්ගනිස්තානයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1181 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site