කොරියා දේශ සීමාවේ පිහිටි කේසොන්ග් කාර්මික කලාපයේ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සමඟ සාකච්ඡුා කිරීමට සූදානමින් සිටින බව දකුණු කොරියාව පවසයි.
මීට සති කිහිපයකට ඉහතදී කොරියා අර්ධද්වීපයේ පැන නැගුණු යුද උණුසුමත් සමඟ කේසොන්ග් කාර්මික කලාපයේ කටයුතු නවතා දැමීමට දෙරටේ බලධාරීහු කටයුතු කළහ.
දෙරටේ සහයෝගීතාවයේ සලකුණක් ලෙස සැලකෙන කේසොන්ග් කාර්මික කලාපය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාව එකඟ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට සූදානම්න් සිටින බව ද දකුණු කොරියාව අවධාරණය කරයි.
උතුරු කොරියාව සාකච්ඡුාවලට එකඟ නොවුණ හොත් එම කාර්මික කලාපයේ ඇති දකුණු කොරියානු සමාගම් 123ක සේවය කරන 53,000ක් වන සේවක පිරිස ඉන් ඉවත් කර ගැනීමට දකුණු කොරියාව පියවර ගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1378
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියාව සමඟ සාකච්ඡා කරන්න දකුණු කොරියාව සූදානම්
ගාමිණී Friday, 26 April 2013 02:20 PM
දෙරටේ ප්‍රශ්න සාකච්චා මාර්ගයෙන් විසඳා ගැනීම ඉතාමත් සුභ දෙයක්. බටහිර රටවල් අභ්‍යන්තර ප්‍රශ්න වලට ඈදා ගැනීමේ අශුභවාදීකම දැනෙන්නේ පසුවටයි (නි)