බංගලිදේශයේ දකාර් අගනුවර අසළ මහල් අටක ගොඩනැගිල්ලක් කඩා වැටී 200ක් මරණයට පත්වීමෙන් දිනකට පසුව ද සිරවී සිටි අය සෙවීම දිගටම සිදු විය.
ඉරිතලා ගිය මෙම ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ලේ 2500ක් පමණ සේවය කළහ.
සේවකයන් එහි ඇතුළු වීමට බියක් දැක්වූ නමුත් අයිතිකරුවන් ඔවුන් එහි යවා ඇත්තේ බියවීමට හේතුවක් නැතැයි කියමිනි.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1378
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කබල් ගොඩනැගිල්ල 200කට වග කියයි