ලොව විශාලතම දුරේක්ෂය ඉදිකි්ිරීමට කැනඩාවේ හා ඇමරිකාවේ ව්ශ්වවිද්‍යාලයන් කිහිපයක් සැරසේ. මේ ව්‍යාපෘතිය සදහා වැය වේයැයි ගණන් බලා ඇති මුදල ඇමෙරිකා ඩොලර් සිය කෝටියකි. (රුපියල් කෝටි 12700).අභ්‍යාවකාශයේ ආලෝක වර්ෂ කෝටි 130 දුරින් ඇති වස්තු පවා මේ දුරේක්ෂයෙන් නිිරීක්ෂණය කළ හැකි වනු ඇතැයි දුරේක්ෂය සැළැසුම් කර ඇති විද්‍යාඥයෝ කියති.
දැනට ඇති කිසිම දුරේක්ෂයකින් ලබාගත නොහැකි තරමේ පැහැදිලි දර්ශන මෙයින් ලබාගත හැකි වනු ඇතැයි ඔවුහු පවසති.
දුරේක්ෂය ඉදි කැර ඇත්තේ හවායි දූපත් වල පිහිටි මළ ගිනි කන්දක් මුදුණේය.මවුනා කී නම් වන මේ ගිණි කන්ද මුදුනේ දැනටමත් දුරේක්ෂ දුසිමකට ආසන්න ප‍්‍රමාණයක් ඉදිකර ඇත.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ලොකුම දුරේක්ෂය හදන්න කෝටි 12700
සම්පත් සුජීව අල්විස් ඉතාලිය Tuesday, 16 April 2013 03:34 PM
මෙතරම් මුදලක් වියදම් කරලා දුර බලන්නේ නැතිව අප්‍රිකාවේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන බැළුවොත් හොදයි නේද? (නදී)
මාලක Tuesday, 16 April 2013 04:03 PM
නෑ සම්පත් අපි එහෙම හිතුවට අප්‍රිකාවේ මිනිස්සු අපේ අය වගේ චන්ද වලදී ගන්න මෝඩ තීන්දු නිසා තම එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරි තාක්ෂණික දියුණුවට තියන සල්ලි අප්‍රිකාවට දුන්නම තාක්ෂනේ දියුණු වෙන්නෙත් නෑ අපේ වගේ අප්‍රිකාවේ ආණ්ඩු ඒ සල්ලිත් හොරකම් කරනවා.(නදී)
සිල්වා Tuesday, 16 April 2013 04:21 PM
සම්පත්, අප්‍රිකාව නෙමෙයි, ඇමරිකාවේ සිටින කන්න නැති ගෙවල් නැති අය වෙනුවෙන් මේ මුදල යෙදුවා නම් ඊටත් වඩා හොදයි.මීට වසර කීපයකට ප්‍රථම ඇතිවූ විල්මා නැමති කුණාටුවෙන් අවතැන් වූවන් තවත් ඉන්නවා. (නි)
ජීවන් Wednesday, 17 April 2013 08:31 AM
අප්‍රිකාවේ තියන ඇතැම් දියමන්ති නිධි ලංකාව තරම් හෝ ඊටත් වැඩිය විශාලයි. දියුණු වෙනවා නම් ඕනෑ තරම් පුළුවන්. රත්තරනුත් තියනවා, ඛනිජ තෙලුත් තියනවා. ලංකාවේ ගන්න තීරණ වලට වෙන රටවල් පලි නැහැ (නි)
රම්බොඩ Tuesday, 16 April 2013 10:45 PM
මාලකගේ කතාව ඇත්ත. අප්‍රිකාවේ අය කන්න නැතත් හැමදාම මරා ගන්නවා . මිනිසෙක් වුණහම තමන්ගේ මුදල් භාවිතා කරන විදිහ හොදට දැන ගත යුතුයි. ඇමෙරිකාව, කැනඩාව කරන්නේ ඉදිරිය බලලා වැඩ කරන එක. අප්‍රිකා ආසියා කරන්නේ හෙට දවස විනාස කරන එක (නි)