වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සීයා මෙන්ම උතුරු කොරියාව බිහි කිරීමේ පුරෝගාමියා ද වන එරට ප‍්‍රථම නායක කිම් ඉල් සුන්ගේ ඡන්ම දිනය ඉකුත් 14 වැනිදාට යෙදී තිබුණු අතර උතුරු කොරියානුවෝ එය උත්සව ශී‍්‍රයෙන් සැමැරූහ.
මාධ්‍ය වාර්තා කළේ නැටුම් ගැයුම් හා සැණකෙළිවලින් එම උත්සව වර්ණවත් වූ බවය. උතුරු කොරියාව මේ වනවිට අසල්වැසි දකුණු කොරියාව සමඟ යුද්ධයකට පැටැළීමට සූදානමින් සිටී.
නායක කිම් ඉල් සුන්ගේ ඡුන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 13 සහ 14 දිනයන් එරට ජාතික නිවාඩු දිනයන් ලෙස නම් කර තිබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
|
කිම් ජොං සුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වමින් |
|
සැණකෙලියට ඇතුළත්වූ නර්තන අංගයක් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කිම් මල්ලියේ රටෙන් තුන් කාලකට වඩා දුප්පත් කමෙන් ඉදිද්දී අර මැරිච්ච මිනිස්සුන්ටත් තව කොටි ගණන් වියදම් කරනවා නේද?. ඕකද මාක්ස්වාදේ. ඔකද චොමියුනිස්ට් වාදේ. කාල් මාක්ස්, චේ ගුවේර හිටිය නම් බෙල්ලේ වැල දාගන්නවා.(නදී)
කිම් ජෝන් උන් පුතේ ,සීයාගේ ජන්ම දිනය සැමරුවට කමක් නැහැ. සතුරන් ඉන්න කාලේ ප්‍රසිද්ධ ජනහමු වලට යන්නේ ඉතාමත් ප්‍රවේසමෙන් හොඳේ.(නදී)