න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි දිගු දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට පාකිස්තාන හමුදාව පෙරේදා (10) සමත් විය.
‘ෂහීන් 1’ නමැති එම මිසයිලයට ඉතා පහසුවෙන් කිලෝ මීටර් 900 ක් ඈත පිහිටි ඉලක්කයකට ළඟා විය හැකියැයි ද පාකිස්තාන හමුදාව වැඩි දුරටත් කියා සිටී.
පාකිස්තාන හමුදාව එම මිසයිල අත්හදා බැලීම කළේ මීට දින කීපයකට පෙර ඉන්දියාව ද න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි මිසයිලයක් අත්හදා බැලීමත් සමඟය.
ඉන්දියාව අත්හදා බැලූවේ ‘අග්නි 2’ නමැති මිසයිලයයි. එම මිසයිලයට කිලෝ මීටර් 2,000 ක් දුරට යා හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd