IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වෙනිසියුලාව දේශසීමා ආරක්ෂාව තරකරයි

දේශසීමා ආරක්ෂාව තර කිරීමටත් දේශසීමා පිවිසුම් මාර්ග වසා දැමීමටත් වෙනිසියුලාව ඊයේ (10) තීරණය කළේය.
වෙනිසියුලා රජය එම තීරණය ගත්තේ ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිමිත්තෙනි.
වෙනිසියුලාවේ ජනපතිවරණයක් පැවැත්වෙන්නේ එරට සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසුවය.
චාවේස් තම අනුප‍්‍රාප්තිකයා ලෙස නම් කළ හිටපු උප ජනපති නිකලස් මදුරෝ සහ විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් අතර ඡුන්ද සටන පැවැත්වෙනු ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ භාරකාර ජනපතිවරයා ලෙස කටයුතු කරන්නේ මදුරෝය. ජනපතිවරණයට සමගාමීව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වීමේ අවදානමක් ඇති හෙයින් ප‍්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද මදුරෝ කටයුතු කර ඇත.
එපමණක් නොව පසුගියදා පැවැති ජන රැලියකදී මදුරෝ කියා සිිටියේ රටේ දුෂණ වංචාවලට තමන් කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඊට එරෙහිව සටන් කිරීමට තමා දිවි හිමියෙන් කටයුතු කරන බවත්ය.



අදහස් (0)

වෙනිසියුලාව දේශසීමා ආරක්ෂාව තරකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site