ඊශ‍්‍රායලයේ බීර්ෂෙවා බන්ධනාගාරයේ සිටි තවත් පලස්තීන ජාතික රැඳෙවියකු ඊයේ (11) අබිරහස් ලෙස මිය යෑමත් සමඟ පලස්තීන පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ යළිත් වරක් විරෝධතා ඇවිළී ගියේය.
මීට සති කිහිපයකට පෙර ද ඊශ‍්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන රැඳෙවියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම අවස්ථාවේදී ද පලස්තීන දේශපාලන කි‍්‍රයාකාරීහු සහ සරසවි සිසුහු විරෝධතා පැවැත් වූහ. එහිදී ඊශ‍්‍රායල හමුදා භටයන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් සරසවි සිසුහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd