ඕස්ටේ‍්‍රලියාවේ විරැකියාව ඉකුත් මාර්තු මාසයේ සියයට 5.6 කින් ඉහළ ගොස් ඇති බවත්, ගත වූ තෙවසර තුළ විරැකියාව මේ අයුරින් ඉහළ ගිය ප‍්‍රථම අවස්ථාව මෙය බවත්  ඕස්ටේ‍්‍රලියානු සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ඉකුත් මාර්තුවේදී රැකියා අහමි වූ ගණණ 36,000 තෙක් ඉහළ ගියේ යැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී. 
විශ්ලේෂකයන් පෙනේවා දෙන්නේ මෙම අගය ඉදිරි වසරවලදී තවත් ඉහළ යා හැකි බවය.