ගෘහ භාණ්ඩ ගෙන්වන මුවාවෙන් දුම්වැටි තොගයක් ගෙන්වූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්ෂ 3330 බැගින් රුපියල් ලක්ෂ 6600 අතිවිශාල දඩයක් නියම කිරීමට ශ්‍රීලංකා රේගුව පසුගියදා කටයුතු කළේය.
මේ එදා මෙදාතුර රේගුව විසින් නියම කළ විශාලතම දඩ මුදලයි.තමන්ට එතරම් මුදලක් ගෙවා ගතනොහැකි යැයි පැවසූ ව්‍යාපාරිකයින් දෙදෙනා දැන් සිටිනුයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය.
දුම්වැටි තොගය තිබී ඇත්තේ කන්ටේනරයක වන අතර ගණන් බලා ඇති ආතාරයට එහි දුම්වැටි ලක්ෂ
45 පමණ වන බව කියැවේ.දුම් වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 1150 පමණ වන බව රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටර්පන්ටයින් නිෂ්පාදනය කරන මුවාවෙන් එතනෝල් ගෙනා අයගේ දඩය නම් සාධාරනයි. (නි)
රේගුවට ලැබිය යුතු කොටස මුලින්ම ලබ්දුනනම් මේ ප්‍රශ්න මුකුත් නැහැ.(නදී)
අනේ එල්ලුම් ගස් නම් යවන්න එපා. විත්තිකරු විකිණීමට ගෙන්වුවක් මිස පාවිච්චියට ගෙන්වුවක් නොවේනේ. (නි)