ඇමෙරිකාවට අයත් හවායි දුපතේ හමුදා කඳවුරුවලට පහර දීමේ අරමුණින් තම අවි ආයුධ ස්ථාන ගත කර ඇති බවට උතුරු කොරියාව කරන අනතුරු ඇඟවීම් සුළුකොට නොතකන බව ඇමෙරිකාවත් දකුණු කොරියාවත් පවසයි.
උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම අභියෝගයක් ජයගැනීමට තමන්ට හැකි යැයි
ඇමෙරිකාවත් දකුණු කොරියාවත් පවසා ඇත.
ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවූයේ, ඇමෙරිකාව දකුණු කොරියාව සමඟ එක් වී යළිත් වරක්
ආරක්ෂක ගිවිසුමකට අස්සන් තැබීමත් සමඟය.
දකුණු කොරියාව යුද්ධයකට මැදි වූවහොත් අතිරේක බලසේනා ලබාදීමට ඇමෙරිකාව එම ගිවිසුමෙන් සිය එකඟතාව පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම සුළුවෙන් හිතන්න එපා (දී)