සමලිංගික විවාහ නීතිගත කිරීමට විරෝධය පාමින් ප‍්‍රංශයේ පැරිස් නුවර ඊයේ (25) අති දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වුණු අතර ඊට ලක්ෂ 3 කට වැඩි ප‍්‍රංශ ජාතිකයෝ පිරිසක් සහභාගී වූහ.
විරෝධතාකරුවන් පැරිස් නුවර ෂොන්සලීසේ ස්මාරකය තෙක් පැමිණි අතර කලහකාරීව හැසිරුණු එම පිරිස මර්දනය කිරීමට පොලිසිය යෙදවීමට රජය කටයුතු කළේය.
කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරමින් කලහකාරීන් විසුරුවා හැරීමට කැරැුලි මර්දන පොලිසිය කටයුතු කළ බවත් සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් වාර්තා විය.
විරෝධතා රැලිය පැවැත්වුණේ සමලිංගික විවාහ නීතිගත කිරීමත් සමලිංගිකයන්ට දරුවන් හදාගැනීමට අවසර දීමත් සඳහා පනත් කෙටුම්පතක් ප‍්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
|
විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙමින්... |
2025 ඔක්තෝබර් මස 08
1662
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1405
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමලිංගික විවාහවලට එරෙහිව ප‍්‍රංශයේ මහා විරෝධතා රැලියක්