දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි ‘‘ජංගම‘‘කැසිකිළියක් හදුන්වාදීමට ජපන් සමාගමක් සමත්ව සිටී.
මෙය ජවගැන්වෙන්නේ වියළි කෝෂ වලින් වන අතර තැනින් තැනට ගමන් කිරීමට මෙහි රෝද හා විදුලි මෝටර පද්ධතියක්ද වේ.දුරස්ථ පාලකය අතදරා සිටින්නෙකුට තමන්ට අවශ්‍ය තැනට මේ කැසිකිළිය ගෙන ආ හැකියි.විවාදයට ලක්විය හැකි නිර්මාණයක් වුවද අවශ්‍යතාවය ‘‘ඇති‘‘හා කැසිකිළියක් සොයා යාමට කම්මැලි හා අවශ්‍යතාව අනුව ‘‘නොහැකි‘‘පුද්ගලයන්ට මෙය මහගු උපාංගයක්ම වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්දියේ කරන්න වටිනා වැඩක් නොවෙයී මේ වැඩේ (දී)