මෝටර් රථයක් නිවෙසක වහලය මතට ‘ධාවනය‘ වීමේ සිදුවීමක් බි්‍රතාන්‍යයෙන් වාර්තා වේ.
පල්ලමක ධාවනය වෙමින් පැවැති මෝටර් රථයේ කාර්මික දෝෂයක් ඇතිවීම නිසා රථයේ පාලනය සියතින් ගිලිහුණු බව රියැදුරා පවසයි.අසළ නිවසක ගෙවත්ත මැදින් ධාවනය වී ඇති මෝටර් රථය නතර වී ඇත්තේ යාබද නිවසේ වහල මතය.
රථයේ රියැදුරුට අමතරව ඔහුගේ බිරිදද සිට ඇති අතර ඔවුන් දෙදෙනාටවත් වහලය අයත් නිවස තුළ සිටි කිසිවෙකුටවත් හානි සිදුවී නොමැත.
මෝටර් රථයට සුලූ අලාභ හානි සිදුව තිබී ඇති අතර එතැනට පැමිණි ගිනි නිවන භටයන් දොඹකරයක ආධාරයෙන් එය වහලයෙන් ඉවත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට අවුරුදු 25 කට විකර උඩදි කළුතර හෝලික්‍රොස් හන්දියේ වහලය උඩට කාර් එකක් ගිහින් තිබුනා.(නදී)
අයියොන් සල්ලි (දී)