පාකිස්තානයේ නව භාරකාර අගමැති ලෙස හිටපු විනිසුරුවරයකු වූ අසූ හතර හැවිරිදි හසාර් ඛාන් කෝසෝ පත් කරනු ලැබ සිටියි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් සතියකට පසුව භාරකාර අගමැතිවරයා පත් කරනු ලැබුවේ එරට මැතිවරණ කොමිසම විසිනි. ලබන මැයි 11 වැනිදා මහ මැතිවරණය ආරම්භ වන තෙක් කොසෝ භාරකාර අගමැති ධූරයේ කටයුතු කරනු ඇත.
නව මහ මැතිවරණයකට ඉඩ සලසමින් පාකිස්තාන ආණ්ඩුව ඉකුත් 17 වැනිදා විසුරුවා හරිනු ලැබිණි. ඒ අනුව නිදහසින් පසුව එරට පූර්ණ නිල කාලයේ රැඳී සිටි පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය වූයේ ද අගමැති රාජා පර්වේස් අෂ්රෆ්ගේ ආණ්ඩුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd