ලෝක විනාශය ගැන කටකතා පතුරමින් චීන කොමියුනිස්ට් පාලනය පෙරලීමේ තැතක් මායා දිනදර්ශනය පිළිබඳ වැරැදි අර්ථකථන දෙමින් අද දින ලෝක විනාශය සිදුවන බවට චීනය තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ දහසක් චීන ආරක්ෂක අංශ 21 December 2012
ලෝක විනාශයෙන් ගැලවෙන්න ප්‍රංශයේ බුගාරැක් කඳුකරයට පිවිසීම තහනම් ලෝක විනාශයෙන් දිවි ගලවා ගැනීමට යැයි පවසමින් ප්‍රංශයේ බුගාරැක් නගරයේ පිහිටි කන්දට පැමිණීම තහනම් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ති 21 December 2012
ඇමෙරිකාවේ ගිනිඅවි පිළිබඳ නීති සංශෝධනයට ඔබාමාගේ දැඩි අවධානය (ඒ.එෆ්.පී* ඇමෙරිකාවේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමට එළඹෙන වසර මුලදී පියවර ගැනීමට තමා සූදානමින් සිටින බව ජනපති බැරැක් ඔ 21 December 2012
2012 විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට හැටඑක් වැනි විශ්ව රූ රැජින තරගාවලිය ඊයේ(20) ඇමෙරිකාවේ ලාස් වෙගාස්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2012 විශ්ව රූ රැජින ලෙස කි 21 December 2012
වයඹදිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 21ක් මරුට වයඹදිග පාකිස්තානයේ කයිබර් ගෝත්‍රික ප්‍රදේශයේ වෙළෙඳසැලකට යාබදව පිහිටි බස්නැවතුමක දී පෙරේදා(17) සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලය 19 December 2012
කුණුහරප කී ‘මයිනා‘ නිවාස අඩස්සියට චීනයේ වුහාන් ප්‍රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් 19 December 2012
ජර්මනියේ මෝටර් රථ හෝටලයක් සම්පූර්ණයෙන්ම මෝටර් රථ තේමා කරගත් හෝටලයක් පිළිඹදව ජර්මනියෙන් වාර්තා වේ. වී 8 () හෝටලය නම් වන මේ හෝටලය පිහිටා ඇත්තේ ජර්මනියේ ස්ටග්ටාර 19 December 2012
බෙනින් රාජ්‍යයේ බෝට්ටුවක් පෙරළී 19ක් මරුට බෙනින් රාජ්‍යයේ දකුණින් පිහිටි ගංගාවක ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරේදා(17) අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 19 December 2012
ජීවිත 112ක් බිලි ගත් බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගින්න කඩාකප්පල්කාරී වැඩක් ජීවිත 112ක් බිලි ගනිමින් ඉකුත් මාසයේ බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක හට ගත් ගින්න එහි සේවය කළ අයෙකු විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරී කි් 19 December 2012
ගිනිඅවි නීති සංශෝධනය කරන්න ඇමෙරිකා රජයේ දැඩි අවධානය නිව්යෝර්ක් නගරය ආසන්නයේ පිහිටි නිව්ටවුන් නගරයේ පසුගියදා කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ රට තුළ ගිනිඅවි පාලනය 19 December 2012
ලොව වයස්ගතම මිත්තණිය කලූරිය කරයි ගිනස්වාර්තා කමිටුව විසින් මීට සති දෙකකට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරන ලද 115 වියැති ඞීනා මැන්ෆ්රෙඩිනි නමැති මිත්තණිය ඊයේ(18) සි 19 December 2012
පෝනියා දුම්රියේ යයි ජර්මනියේ තවත් කලබලකාරී දිනයකි.බර්ලින් නුවර උමං දුම්රියක මගීන් සිය ගමනාන්ත කරා දුම්රිය ළගා වන තෙක් පසුවූයේ නොඉවසිල්ලෙනි. දුම්රිය ස 17 December 2012
ජනපති ඔබාමා සිසුන් ඝාතනය වූ පාසලට යයි තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් කුඩා දරුවන් විසිදෙනකුට සහ පුද්ගලයන් හය දෙනකුට ජීවිත අහිමි කළ ඛේදජනක සිද්ධිය වාර්තා වූ ඇමෙරිකාවේ කනෙක 17 December 2012
තලේබාන් සටන්කාමීන්ගෙන් පෙෂාවෝර් ගුවන්තොටුපළට දැවැන්ත ප්‍රහාරයක් වයඹදිග පාකිස්තානයේ පිහිිටි පෙෂාවොර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගෙන තලේබාන් සටන්කාමීන් ඊයේ (16) එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් ව 17 December 2012
ජපාන මහමැතිවරණයෙන් විපක්ෂයට ‘විශිෂ්ට ජයක්’ ජපාන මහමැතිවරණය ඊයේ(16) පැවැත්වුණු අතර ඉන් ජය ගැනීමට කොන්සවටිව් ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට හැකි වූ බව ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි 17 December 2012
‘එවන්’ සුළි කුණාටුව ප්රචණ්ඩ වෙයි දකුණුදිග පැසිෆික් සාගර කලාපය හරහා ෆිජි දුපත් දෙසට හමා එන එවන් සුළිකුණාටුව ප්රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇතැයි එරට කාලගුණවිද්‍යා අංශ සඳහ 17 December 2012
හිලරි ක්ලින්ටන් හදිසියේ අසනිප වෙයි උදරාබාධයක් හේතුවෙන් විදෙස් සංචාරයක් අවලංගු කර යළි ඇමෙරිකා ගොස් ප්‍රතිකාර ගනිමින් සිටින එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා (1 17 December 2012
තල්මසුන් සමඟ ගැවසෙන ”මාලදිවයින් හාල්මැස්සා” මාලදිවයින් ජනාධිපති මොහොමඞ් වාහිඞ්, ඉන්දියානු සමාගමක් වන ජී.ඇම්.ආර්. යටතේ පාලනය වූ මාලේ අන්තර් ජාතික ගුවන් තොටුපල දෙසැම්බර් 1 වැනිදා 14 December 2012
ජෙට් නිවහනක් ස්වීඩනයේ සම්පූර්ණයෙන්ම ජෙට් යානයක ඉදිකර ඇති නේවාසිකාගාරයක් ස්වීඩනයේ ඇත. මේ ජෙට් යානයට පියාසර කිරීම නම් කළ නොහැකිය. අතහැර දමන ලද ජෙට් යානයක් 14 December 2012
ප්රජාතන්ත්රවාදය සුරකින පාලනයක් ඊජිප්තු වැසියන්ට අහිමිද? ඊජිප්තුවේ පැවති පළමු නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම යැයි හැඳින්වෙන ජනාධිපතිවරණයේ දෙවන වටයේ තරගයෙන් ජයගත් මුස්ලිම් සහෝදරත්වයේ අපේක 14 December 2012
ෆේස්බුක් හරහා සටන්කාමීන් බඳවා ගැනීමේ තලේබාන් තැත වරදියි ලෝ සුපතළ ‘ෆේස්බුක්’ හිතමිතුරු සමාජශීලී වෙබ් ජාලය යොදා ගනිමින් තම සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමට පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ග 14 December 2012
විරෝධතා මැද උතුරු කොරියා රොකට්ටුව සාර්ථකව උඩු ගුවනට ඇමෙරිකාවේත් අසල්වැසි අග්නිදිග ආසියානු රටවලත් විරෝධය මැද උතුරු කොරියාව පෙරේදා (12) ඔවුන්ගේ රොකට්ටුව සාර්ථකව උඩුගුවනට යැවීය. උතුරු කො 14 December 2012
සිරියානු කැරැලිකරුවන්ට බැලැස්ටික මිසයිල ප්‍රහාරයක් බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා ඊයේ (13) ‘සුකුඞ්’ කෙටි දුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් 14 December 2012
තායිලන්තයේ හිටපු අගමැති වෙජ්ජජීවාට මිනීමැරුම් චෝදනා මීට වසර දෙකකට පෙර, ‘රතු කමිස’ විරෝධතානරුවන් රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ අවස්ථාවේ, එය නිර්දය ලෙස මර්දනය කිරීමට උත්සහ කිරීමේදී, විරෝ 14 December 2012
භාරත සිතාර මිණි පහන නිවේ ලොව පතළ සිතාර් වාදක ශිල්පී රවි ශන්කර් මෙලොව හැර ගියේය.මිය යන විට හෙතෙම 92 වැනි වියේ පසුවිය. පෙරදිග සංගීත සම්ප්‍රදායන් බටහිර කරා ගෙන ය 13 December 2012
මාලි අගමැති හමුදා අත්අඩංගුවට රට දෙකඩ කරමින් ඉස්ලාමීය සටන්කාමීන්ට බලය අල්ලා ගැනීමට ඉඩ සලසා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් බටහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන මාලේහි අගම 12 December 2012
කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාරයක්: 5 කට තුවාල ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිට එරෙහි එරට කයිරෝ අගනුවර තරීර් චතුරස්රයේ ඊයේ (11) පැවැති දැවැන්ත විරෝධතා රැලියකට නානඳුනන තුවක්කුකරුව 12 December 2012
ඇෆ්ගන් වනිතා කටයුතු ප්‍රධානියා වෙඩි ප්‍රහාරයකින් මරුට ඇෆ්ගනිස්තානයේ වනිතා කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප්‍රධානී නාඩියා සිදිකි තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකින් පෙරේදා (10) ජීව 12 December 2012
සිරියා ජනපති අසාද්ට රැකවරණ දෙන්න එක්වදෝරය කැමැතිවෙයි බලයෙන් ඉවත් වුවහොත් හෝ බලය අහිමි වුවහොත් හෝ සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ ඔහුගේ පවුලේ අයට දේශපාලන රැකවල් ලබා දී, ඔවුන් ආරක්ෂා කිර 12 December 2012
ඉන්දුනීසියාවට අයත් මලූකු දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹේ ඉන්දුනීසියාවට අයත් මලූකූ දිවයින ඊයේ (11) රික්ටර් මාපකයේ 7.1 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාව හේතුවෙන් 12 December 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026