IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


දත් මදින්න අලුත් බුරුසුවක්

දිවෙහි සවිකැරෙන උපාංගයක් ආධාරයෙන් දත් මැදීමේ නවතම ක්‍රමයක් හදුන්වාදීමට කැනේඩියා ජාතිකයෝ දෙදෙනෙක් සමත්ව සිටිති.

දත් බුරුසුවක් වන් මේ උපාංගය හැදින්වෙන්නේ ටීටුටී යනුවෙනි. දිවෙහි සවිකළ පසු දිව දත් මතින් එහා මෙහා ගෙන යාමෙන් උපාංගයේ ඇති කෙඳි දත්වල ගැටී දත් පිරිසිදු වෙයි.

 



අදහස් (0)

දත් මදින්න අලුත් බුරුසුවක්

අමිල Friday, 22 March 2013 09:33 PM

ශා නියමයිනේ (දී)

:       0       0

නිල්මිණී Friday, 22 March 2013 03:13 PM

අම්මෝ දත් මදින්න (ස)

:       0       0

මුතු Friday, 22 March 2013 11:35 PM

හැබැයි මේක ලංකාවේ අයට හුගාක් වටිනවා .මොකද ඔනා ඒකටයි ඒපා ඒකටයි හැම ඒකටම කට දමන නිසා වාද විවාද ඇතිකරගන්න නිසා මේක දිවේ දමා‍ගෙන සිටීමෙන් කථාව , ඕපාදුප අඩුකරගන්න පුලුවන්.බඩුමිල වැඩිවීම දුෂණ භීෂණ සිමාකරගන්න හැකි වෙනවා.සමාජීය දුෂණය වලක්වා ගැනීමට ක්‍රම වේදයක්. (ස)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 11:56 PM

දිවෙන් දත් මදින ක්‍රමයක්.(නදී)

:       0       0

හේරත් Friday, 22 March 2013 11:30 AM

දිව කොට වෙලා වචන ‍ගොතගැහෙන්නත් නව ක්‍රමයක් ‍මේක (ස)

:       0       0

නිමල් Friday, 22 March 2013 11:49 AM

‍මේක ගිලුනොත් ශල්‍යකර්මයක් කරන්න වේවි (ස)

:       0       0

අංජන Friday, 22 March 2013 05:57 PM

මේකෙන් මීට අමතරව තව ප්‍රෙයා්ජනයක් තියෙනවා. කවද්ද ලංකාවේ මාකට් කරන්නේ.(නදී)

:       0       0

විමල් Friday, 22 March 2013 12:21 PM

දත් මදින්න ඔයතරම්ම කම්මැලියිද ??? (ස)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 06:24 PM

‍නොදන්නකමට අහන්නේ එතකොට දත් නැති අය මදින්නේ කොහොමද? (නදී)

:       0       0

නීලා Friday, 22 March 2013 01:32 PM

විමල්, අලුත් දේවල් හදන්නේ කම්මැලිකමට නෙමෙයි, වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමටයි (ස)

:       0       0

ඉන්දික Friday, 22 March 2013 08:11 PM

දත් නැති අය මොකක්ද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1662 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site