පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙමින් මැදපෙරදිග අර්බුදය විසඳීමට තම නව රජය යුහුසුළුව කටයුතු කරන බව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ පවසයි.
අගමැති නෙදන්යාහු මේ බව කියා සිටියේ ඉකුත් දා පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසු පෙරේදා (18) නව රජයක් පිහිටුවීමට සමත් වීමත් සමඟය.
එම මහ මැතිවරණයෙන් යළිත් වරක් අගමැති ධුරය පත්වීමට සුදුසුකම් ලැබුවත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
කෙසේ නමුත් සෙසු දේශපාලන පක්ෂ සමඟ දීර්ග වශයෙන් සාකච්ඡා කොට නව රජයක් පිහිටුවීමට නෙදන්යාහු සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
නියම ප්‍රවෘත්තියක්.(නදී)good news.