රුසියාවට පැමිණි චීනයේ නව ජනාධිපති සී ජිංපිං ඊයේ (22) මොස්කව් අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී සාකච්ඡුා කළේය.
දෙරට අතරේ දීර්ග කාලයක් තිස්සේ පවතින මිතුදම් තව දුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව චීනයේ නව ජනපතිවරයා කියා සිටියේය.
මීළඟ වසර 10 ක කාලය පුරා නව සහයෝගීතා ගිවිසුම් රැසකට අත්සන් තැබීමට ද රාජ්‍ය නායකයෝ දෙදෙනා එකඟ වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් දෙක එකට එකතුවෙලා නොසැලී සිටියොත් ඇමරිකාවට ලෝකය නටවන්න බැහැ.(නදී)
ලංකාවට බලපාන වැඩක්ද (දී)
මේ දෙගොල්ලොම ඒකාධිපති බවයි මගේ අදහස. (නි)