ජනපති ඔබාමාගේ ඊශ‍්‍රායල සංචාරය නිම වීමට පෙර ඔහු වෙනුවෙන් ඊශ‍්‍රායල ජනපති සයිමන් පෙරේස් විශේෂ භෝජන සංග‍්‍රයක් පැවැත් වූ අතර එහිදී සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළතම ගෞරව සම්මානය ඔබාමාට පිරිනැමීමට ද කටයුතු කළේය.
ඊශ‍්‍රායලය වෙනුවෙන් ඇමෙරිකාව කවදත් කැපැවී කටයුතු කළ බවත් සමීප මිතුරකු ලෙස ජනපති ඔබාමා ඊශ‍්‍රායලය වෙනුවෙන් කරන සේවය ප‍්‍රශංසනීය බවත් ඊශ‍්‍රායල ජනපතිවරයා එම අවස්ථාවේදී කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් දෙන්නා තොලොන්චි වෙන තරමට ලෝකෙටම හොදයි.(නදී)
තුස්තවාදයේ සැබෑ ස්වරූපය.(නදී)
ඔබාමාට ජයවේවා. ලංකාවට මොකාක් හරි සහනයාක් කරන්න කෝ මහත්තයෝ (දී)
අපේ අය ඇමරිකාවට බැන බැන එහෙට හේත්තුවෙලා දියුණු වෙච්ච දකුණු කොරියාව, ඊස්‍රායලය , ජපානය වගේ රටවල්වල රැකියාවලට බඩගානවා (ස)
කොහෙට හේත්තු වෙලා හරි කමක් නැහැ රටක් දියුණු වෙනවා නම්. අපේ මිනිස්සු දන්නේ දියුණු වෙච්ච අයට ගරහන්න මිසක් මොන රටකට හේත්තු වෙලා හරි දියුණුවෙන්න නෙවෙයි. ඊශ්‍රායලය මුස්ලිම් විරෝධී රටක් මිසක් අපේ රටට විරෝධී වෙලා නැහැ. (නි)
සුභපැතුම් ඔබාමා (දී)
මම ඔය දෙන්නටම කැමතියි. හමීඩ් ඔයා හරි නරකයි.(නදී)
සිංහල අපිට පිහිටට ඉන්න එකම ජාතිය යුදෙව්වෝ. අපි මොන රටකටත් වඩා ඊශ්‍රායලය සමග තියෙන සම්බන්ධය වැඩි කරගත යුතුයි.(නදී)
එතකොට ඇමරිකාවේ ඉන්න අනෙකුත් මිනිස්සු සිවිල් වැසියෝ නෙමෛයිද?(නදී)
මෙයාට පලදවන්න තිබුනේ පදක්කමක් නෙමෙයි අංතට්ටුවක්.(නදී)
තව කී කාලයක් මෙහෙම සටන් පාඨ කිය කියා ඉන්න බලාපොරොත්තු වෙනවද දන්නෙ නැහැ. එක්කෝ ඔය කියන රුසියාව හරි චීනය හරි අපිව ගොඩදාන්න ඕනෑ. ඒත් ඒක එහෙමත් නැහැ. (නි)
ජයවේවා... අපෙනුත් සුභපැතුම් ඔබට (දී)
ඇමරිකන් නායක ඔබාමා (දී)
දැන් අපි ඇමරිකාවට හේත්තු නොවුනා කියලා ඇති යහපතක් වෙලා නැහැ. මිනිස්සු දුක් වින්දා විතරයි. කොහාට හරි කමක් නැහැ හේත්තු වෙලා රට දියුනු වෙනවා නම්. පුරාජේරැකාරයෝ කෑගහයි.(නදී)
එහෙම නෙමෙයි හමීඩි, ලෝකේ වෙන රටවල ජාතිවාදය, ආගම්වාදය, කම්මැලිකම නැතිවෙන තරමට ලෝතය හොද වෙයි.(නදී)
සකි, ඊශ්‍රායලේ කොහෙට හේත්තු වෙලා දියුණු උනත්, මැද පෙරදිග කුණු හෝදලා තුට්ටු දෙකක් ගන්නවට වඩා ඊශ්‍රායල් වල ඉතා හොඳ රැකියාවක් කරලා ලක්ෂ 11/2ක් පඩිය ගන්නවා. (නදී)
සකි, තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
ඔහොම යන් ඔහොම යන් (ස)
ඕක දෙන්නේ ගෞරවයකට නෙමෙයි..... (ස)
ඊශ්‍රායලයත් ලිබියාව, සිරියාව වගේ වෙච්ච දවසට තේරෙයි හැමෝටම. (නි)
ඕක දෙන්නේ ආදරයට නෙමෙයි. යටි අරමුණකට. බලන්න තව ටික දවසකින් පලස්තීනයට බෝම්බ දමයි.(නදී)
සම්පත් කියන දේ නිවැරදියි. (නි)