මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් ඊයේ (18) ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේය. මියන්මාර ජනපතිවරයකු ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේ වසර 39 කට පසුවය.
නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා ජාත්‍යන්තරයේ පැසැසුමට ලක් වී සිටින මියන්මාර රජය ඕස්ටේ‍්‍රලියාව සමඟ ද සමීප සබඳතා ඇති කර ගැනීමට සූදානම් බව ජනපති සෙයින්, ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් හමුවෙමින් කියා සිටියාය.
හමුදා පාලනය අවසන් කර මියන්මාරයේ පිහිටුවා ඇති නව සිවිල් රජය හඳුන්වා දී ඇති දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන සැලකිල්ලක් දක්වා ඕස්ටේ‍්‍රලියාව එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ද කටයුතු කරන බව අගමැතිනී ජුලියා ගිලාඞ් මියන්මාර ජනාධිපතිවරයාට පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමෙන් ගිහින් එන්න සුභ ගමන් (දී)
ඇයි අපිටත් බැරි මේ විදියට කරන්න? (නි)