මහ පාරේ රජු නික්මෙයි චීනයේ ශීජියෑන් ප්‍රාන්තයේ වෙන්ලින් ගමේ ජීවත්වූ 67 හැවිරිදි ලූ බඕජින් ලෝක ප්‍රසිද්ධියට පත් වුයේ ඔහුගේ ගම මැදින් කැපු අධිවේගී මහා මා 02 December 2012
කොංගෝ ගුවන් අනතුරින් 32ක් මරුට කොංගෝවේ ගුවන් යානා අනතුරකින් මඟීන් 32 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කොංගෝවේ බ්රාසාව 02 December 2012
සතුරාගේ විද්‍යුත් මෙවලම් නසයි ආක්‍රමණයකදී සතුරාගේ පරිගණක, ජංගම දුරකථන ඇතුළු සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ ක්‍රියාවිරහිත කර හැකි නිමැවුමක් ඉදිරිපත් කිරීමට ලෝක ප 02 December 2012
ඊජිප්තුව යළි රත්වෙයි හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමට මැදිහත් වූ ඊජිප්තුවේ ජනාධිපති මොහොමඞ් මුර්සි ඊට පසුවද එනම් ප 30 November 2012
තායිලන්තයේ නැවත වීදි සටන් ඇරඹේ.. පසුගිය වසරේ ජූනි මාසයේදී පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් යින්ග්ලක් ෂිනවත්‍රාගේ රජය පසුගිය සෙනසුරාදා බරපතළ 30 November 2012
ගෝලීය උණුසුම ඉහළ ගිහින්: අයිස් දියවී සාගර ජලය වැඩිවෙලා සමාජීය, ආර්ථික සහ දේශපාලනික ගැටලූ මැද, අන් කවරදාටත් වඩා ගෝලීය උණුසුම ද හිටිහැටියේ ඉහළ ගොස් ඇති බවත් හරිතාගාර වායු වැඩි වැඩියෙන් වාය 30 November 2012
ප්‍රතිවාදී මිට් රොම්නි වෙනුවෙන් ඔබාමාගෙන් භෝජන සංග්‍රහයක් ඇමෙරිකා ජනාධිපතිවරණයේදී කරට කර සටනක් දීමට සමත් රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ජනප 30 November 2012
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් බොහොමයක් ජීවත් වන නගරවලට ඊයේ (28) එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ග 30 November 2012
එ.ජා. සාමාජිකත්වය ඉල්ලීමෙන් වළකින්නැයි ඇමෙරිකාවෙන් පලස්තීනයට තර්ජන එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගැනීමට උත්සාහ ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව, පලස්තීන ජනපති මහුමුද් අබ්බාස්ගෙන් ඉල්ලා සිටී. ඇම 30 November 2012
කොංගෝ කැරැලිකරුවෝ ගෝමා නගරය හැරයති නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරය අත්පත් කරගෙන සිටි විමුක්ති කැරැලිකරුවන් එම නගරය අත්හැර යෑමට සූදානම් බව පෙරේදා (28) නිවේදනය කළේය. විමුක්ති 30 November 2012
බිරිය මළාට ගුවන් සමාගමට නඩු නිසි ප්‍රතිකාර ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර සිය බිරිදගේ මරණය ඉක්මන් කළ බව කියා ගුවන් යානා සමාගම් තුනකකට එරෙහිව නීතිමය පියවර ගැ 28 November 2012
බෙදුම්වාදීන්ගේ ප්‍රහාරවලට බියෙන් දකුණු තායිලන්තයේ පාසල් වැසේ බෙදුම්වාදී මුස්ලිම් සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වේවි යැයි බියක් හට ගැනීමත් සමඟ ප්රචණ්ඩත්වය රජයන දකුණු තායිලන්තයේ පාසල් සිය ගණ 28 November 2012
ඊජිප්තු ජනපති මොර්සි නීතීඥවරුන් සමඟ සාකච්ඡා අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා එල්ල වී සිටින ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි සහ නීතීඥ සංගම් අතර විශේෂ හමුවක් පෙරේදා ( 28 November 2012
නත්තල් සීයාට අං ඇවිත් නත්තල නිමිත්තෙන් කැනඩාවේ කිංස්ටන් නුවර පැවැති නත්තල් රැලියකදී නත්තල් සීයා සැබෑ චරිතයක් නොවන බව කියමින් කුඩා ළමයින් බිය ගන්වමින් 28 November 2012
පලස්තීන නායක අර්ෆත්ගේ සිරුර ගොඩගැනේ මීට වසර අටකට ඉහතදී පැරිසියේ හමුදා රෝහලකදී මියගිය පලස්තීන නායක යසර් අරෆත්ගේ මළසිරුර ඊයේ(27) යළි ගොඩගත්තේය. පොදු ජනයාට හෝ මාධ්‍යවේදීන් 28 November 2012
බංග්ලාදේශ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ වීදි බසිති බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිලි දෙකක් ඉකුත් දින දෙක තුළ ගිනිගෙන විනාශ වී, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ තම ආරක් 28 November 2012
ජපානයේ දරුණු හිම කුණාටුවක් ජපානයේ උතුරුදිග ප්‍රදේශයට ඊයේ(27) බලපෑ හිම කුණාටුවකින් නිවාස 41,000කට විදුලි බල සැපයුම බිඳ වැටුණු බව වාර්තා වේ. හිම කුණාටුව පැයට කිලෝමීට 28 November 2012
බංගලි ඇඟලූම්කම්හල් වැඩිහරියක ප්‍රමිතියක් නෑ චීනයට පසුව ලෝකයේ විශාලතම ඇගලූම් අපනයනකරු බංගලිදේශයයි.එසේ වුවත් සේවකයන්ට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව කියැවේ.කර්මාන්තශාලා බ 26 November 2012
මිනීමරුවා සාධාරණය ගැන කතා කරයි පසුගිය වසරේ නෝර්වේහි රාජ්‍යයේ සිදුවූ මහා මිනිස් සංහාරයේ මහමොළකරු තමන්ට සිර ගෙදරදී ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් පිටු 2 26 November 2012
ඩකා නුවර ඇඟලූම් කම්හලේ ගින්නට 104 දෙනෙක් බිලිවෙති බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇඟලූම් කම්හලක ඊයේ (25) හටගත් ගින්නකින් 104 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගින්නට හසුවී පිළිස්සී තුවාල ලැබීමෙන් සහ දු 26 November 2012
බැංකොක් විරෝධතාකරුවෝ 100 ක් පොලිස් අත්අඩංගුවට තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාගේ රජයට එරෙහි විරෝධතා රැලි පවත්වමින්, එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහ කළ විරෝධතාකරුවන් 500 කට 26 November 2012
ඉන්දියාවේ දුෂණ නවත්වන්න ‘ආම් ආද්මී පක්ෂය’ සූදානම් ඉන්දියාවේ දුෂණ වංචාවලට එරෙහිව නිරන්තරයෙන් හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස සැලකෙන අර්වින්ද් කෙජ්රිවාල් විසින් පිහිටුවාගත් නව ද 26 November 2012
ඊජිප්තු නීතීඥවරු වැඩ වරති ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා කරමින් එරට නීතීඥවරුන් පෙරේදා (24) වැඩ වර්ජනයකට එක් වූ අ 26 November 2012
බංග්ලාදේශයේ ගුවන් පාලමක් කඩා වැටී 13 දෙනෙක් මියයති බංග්ලාදේශයේ චිතගොං නගරයේ අලූත්වැඩියා කරමින් තිබූ ගුවන් පාලමක් ඊයේ(25) කඩා වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය අයගෙන් වැඩි දෙ 26 November 2012
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට ඇඳිරි නීතිය සීක්වරුන් සහ වෙනත් ආගමික බැතිමතුන් පිරිසක් අතර හටගත් ආගමික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට පෙරේදා (24) ඇඳිරි 26 November 2012
ටොන් දෙකක පරෙවි බෙටි පල්ලියේ ස්වීඩනයේ පුරාණ පල්ලියක කළුනක උඩු මහලේ තිබී ටොන් දෙකක පරෙවි බෙටි ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කුළුනේ ඉහළ පිහිටා තිබූ කපොල් 23 November 2012
බින් ලාඩන්ට ආගමානුකූල භූමදානයක් දුන්බව එලිවෙයි. මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප්‍රසිද්ධියට පත්විය. තොරතුරු දැනගැනීම 23 November 2012
ගාසා තීරයට සටන් විරාමයකින් පලක් වේද? ඊශ්‍රායෙලය සුපුරුදු පරිදි සිය ”ආරක්ෂාව” සඳහා පසුගිය සතියේ බදාදා සිට නැවතත් ගාසා තීරයට මිසයිල හා ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹුවේ 23 November 2012
ජපානයේ දේශපාලන හිසරදයට නැවතත් කොට්ට මාරුවක් පසුගිය සතියේ බදාදා ජපානයේ පාර්ලිමේන්තු සැසි වාරයක් පැවැත්වෙන අතර තුරදී අගමැති යොෂිහිකෝ නෝඩා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවර 23 November 2012
ඉන්දියාවෙන් පළිගන්නවැයි තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රහාරයට සම්බන්ධ පාකිස්තාන ජාතික 25 හැවිරිදි මොහොමඞ් අජ්හමාල් අමීර් කසාබ්ගේ මරණ දණ්ඩනය කි්රයාත 23 November 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026