පාකිස්තානුවෝ ‘මලාලා දිනය’ සමරති බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී බි්රතාන්යයේ ප්‍රතිකාර ලබන 15 හැවිරිදි පා 12 November 2012
බීබීසී ප්රධානියාත් ඉල්ලා අස්වෙයි බීබීසී අධ්යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල් ඊයේ (11) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. බි්රතාන්ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයකු වූ මැක් 12 November 2012
‘සිරියාවෙන් යන්නේ නෑ‘ තමන් උපන්නේත් මැරෙන්නේත් අන් දේශයක නොව සිරියාවේම බව සිරියා ජනපති බෂීර් අල් අසාඩ් කියයි. ඔහු මේ බව පැවැසූයේ රුසියානු රූපවාහිනී නාල 09 November 2012
ප්‍රබල භූකම්පනයකින් ග්වාතමාලාව කැළඹේ ග්වාතමාලා රාජ්‍යයට ඔබ්බෙන් පැසිෆික් මුහුද පෙරේදා(7) රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් කැලැඹී ගිය අතර ඉන් 48 දෙනෙක 09 November 2012
ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි දෙවන වරට ඇමෙරිකා ජනපති ලෙස තේරී පත් වූ ජනපති බැරැුක් ඔබාමාගේ ජයග්‍රහනයට සුබපැතුම් එක්කරමින් දහස්ගණන් ඇමෙරිකානුවෝ පෙරේදා(7) නිව්යෝ 09 November 2012
දිගටම ලෝක පොලිස්කාරයා වුණොත් වැඩ වරදියි ලෝකයේ පොලිස්කාරයා ලෙස හිඳිමින් ඇමෙරිකාව සිදු කරන කි‍්‍රයා නවතා සිය ජනතාවගේ ගැටලූ විසඳීමට යොමුවන ලෙස තලෙයිබාන් සංවිධානය පෙරේදා(7) ද 09 November 2012
ගෝතමාලාවට තව ගෝත කරුමයක් රිච්ටර් මාපක අගය 7.4 ක් වූ ප්‍රබල භූකම්පනයකින් ගෝතමාලාවට බොහෝ හානි සිදුවිය. භූමිකම්පාවෙන් පුද්ගලයන් 40 ක් පමණ මිය ගොස්, නිවාස හා ගොඩනැ 08 November 2012
පදික මඟේ රිය පැදවු කතට අපූරු දඬුවමක් පදික වේදිකාවේ සිය ජීප් රථය ධාවනය කළේයැයි චෝදනා ලැබූ කාන්තාවකට ඇමරිකාවේ ක්ලීව්ලන්ඞ් නගරසභා අධිකරණය අපූරු දඩුවමක් නියම කළේය ඒ,‘‘පද 07 November 2012
ඇමෙරිකානුවෝ උදෑසනම ඡන්ද පොළට යති ඇමෙරිකානු ජනාධිපතිවරණය ඊයේ (6) එරට වේලාවෙන් උදෑසන හයට ආරම්භ විය. ඡන්ද කටයුතු මුලින්ම ආරම්භ වූයේ නිව් හැම්ප්ෂයර්, වර්ජිනියා, නිව්යෝර් 07 November 2012
ඇෆ්ගන් හක්කානී සටන්කාමීන්ට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් සේ සලකා ජාත්‍යන්තර වශයෙන් සම්බ 07 November 2012
කොල්ලකු දෙස බලා මැරුම් කයි සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. 06 November 2012
සිරියාවේ තවත් ලේ වැගිරේ සිරියාවේ හරාම් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් වැසියන් 50 ක් පමණ මරා දමා ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප්‍රහාර 06 November 2012
ඉරාන ජනපති මැතිසබය ඉදිරියට ඉරාන ජනපති මහමුද් අහ්මඩිනෙජාඞ් කැදවා ප්‍රශ්න කිරීමට ඉරාන පාර්ලිමෙන්තුව සැරැසේ. ඒ ඉරානයේ මේ දිනවල ඇතිව තිබෙන දරුණු ආර්ථික අර්බුදය 05 November 2012
වැඩි වාසි ඔබාමාට තව දින දෙකකින් (6) පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ කිරුළ හිමි කර ගැනීමට ප්‍රධාන අපේකAෂකයින් දෙපළ අතර ඇත්තේ තියුණු 04 November 2012
ඊශ්රායෙල විපක්ෂය අගමැතිට බැට දෙයි ඊශ්රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට බෝම්බ හෙළීමේ උමතුවකින් කටයුතු කරතියි ඊශ්රායෙල විපක්ෂ නායක ෂවුල් මොෂාස් චෝදනා කරය 02 November 2012
චීනය සිරියා සාම පාර කපයි සිරියාවේ සාමකාමි වාතාවරණයක් ඇති කිරීමට එක්සත් ජාතීන් හා අරාබි ලීගය පත් කළ විශේෂ සාම දුතයා වන ලක්ඩාර් බ්රහීම් දරන උත්සාහයට ලෝකයේ 02 November 2012
මන්මෝහන් සිංගේ ඇමැති මාරුව ඉන්දීය ආර්ථිකයට වාසි ගෙනෙයිද? කලක සිට ඉන්දියානු දේශපාලනයේ කතා බහට ලක්වෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පසුගිය සතියේදී ප්‍රකාශයට පත් ක 02 November 2012
මියන්මාරයේ ආගමික ගැටුම් ප්රජාතන්ත්රවාදයට කළු පැල්ලමක් ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තියක් ලෙස සැලකෙන අවුන්ග් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කොට ඇයගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන 02 November 2012
‘සැන්ඩි’ කළ හදිය බලන්න ඔබාමා නිව්ජර්සි ජනපදයට ‘සැන්ඩි’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය දැක ගැනීමට ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා ඊයේ (1) උදෑසන නිව්ජර්සි ජනපදයේ සංචාරයක යෙදුණේය. සුළි 02 November 2012
තමිල්නාඩුව හරහා ‘නීලම්’ ආන්ද්‍රා ප්‍රදේශයට කඩාවදී ජීවිත දෙකක් බිලි ගනිමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත වෙරළ තීරය හරහා හමා ගිය ‘නීලම්’ සුළි කුණාටුව ඊයේ (1) ආන්ද්‍රා ප්‍රදේශය 02 November 2012
ඇමෙරිකාවේ ලක්ෂ 80 ක් තවමත් කරුවලේ සැන්ඩි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ උතුරු කැරොලිනා සිට ඉලිනෝයි ජනපදය තෙක් ජනපද 21 ක, ලක්ෂ අසූවක ජනයා 02 November 2012
ඉන්දුනීසියා ජනපති මහ රැජින හමුවෙයි බි්රතාන්යයේ සංචාරයක යෙදෙන ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බම්බංග් යුදයෝනෝව් (වමේ) පෙරේදා (31) බකිංහැම්මාලිගයේදී දෙවැනි එලිසබත් මහ 02 November 2012
කැලිෆෝනියා සරසවියක වෙඩි තැබීමක්: ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර විශ්ව විද්‍යාලයක ඊයේ (1) පැවැති හොලොවීන් දින සාදයකදී වෙඩි තැබීමක් සිදුවූ අතර එයින් ප 02 November 2012
ඉරාන යුද නැව් සුඩානයට: සුඩානයට ඊයේ (1) උදෑසන පැමිණි ඉරාන යුද නැව් දෙකක් ගැන තමන් විමසිලිමත් වූ බව ඇමෙරිකාව නිවේදනය කළේය. සුඩානය උතුරු සහ දකුණු වශයෙන් රටවල් ද 02 November 2012
ඉරානය ඊශ්රයෙල ඡායාරූප හොරෙන් ගනී ඊශ්‍රායෙලයේ අධි ආරක්ෂිත කලාපයන්හි ඡායාරූප තමන් සතුව ඇතැයි ඉරානය කියයි. මේ ඡායාරූප ඔවුන් ලබාගෙන ඇත්තේ නියමුවකු රහිතව හැසිරවිය හැක 30 October 2012
සටන් විරාමය පුස්සක් වෙයි කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ප්‍රදේශ ඉලක්ක කර සිරියා හමුදා ගුවන් ප්‍රහාර වලින් සිය දෙනකු මරුමුවට පත්වී නිවාස රැසක් වැනසී ඇත. මාස 1 30 October 2012
මියන්මාරයේ 22000 අවතැන් මියන්මාරයේ පසුගිය සතිය පුරා ඇවිලී ගිය වාර්ගික ගැටුම් නිසා අවතැන් වූ සංඛ්‍යාව 22000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මියගිය ප 29 October 2012
පෙර සිරිතට බැටළුවෝ මැඞ්රිඞ් එති ස්පාඤ්ඤ එඬේරුන් පිරිසක් තම බැටළුවන් 2000 ක් පමණ මැඞ්රිඞ් අගනුවර වෙත ගෙන ආහ. එසේ කෙළේ පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයක් සිහි කැදැවීමට 29 October 2012
ඉන්දීය නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි ඉන්දීය නව අමාත්‍ය මණ්ඩලය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ඊයේ(28) ප්‍රකාශයට පත් කෙරිණි. ජනපති නිවහන වන රාෂ්ට්‍ර භවන්හිදී ඇමැති මණ්ඩ 29 October 2012
රාහුල් ගාන්ධි කැබිනට් ඇමැති තනතුර ප්‍රතික්ෂේප කරයි ඉන්දීය කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (28) සිදු කෙරුණු අතර එහිදී රාහුල් ගාන්ධි අමාත්‍ය ධූරයක් ලබා ගැනීම නැවතත් ප්‍රතික්ෂේප කළ බව 29 October 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026