IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු බැලූන අනතුර ගැන පුළුල් පරීක්ෂණ

පුපුරා යෑමට මොහොතකට පෙර

ඊජිප්තුවේ සිදුවූ උණුසුම් වායු බැලූන අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්, එවැනි සිදුවීමක් මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා බවත් එරට සංචාරක අමත්‍යාංශය ඊයේ (27) නිවේදනය කළේය.
බැලූනය හදිසියේ ගිනිගෙන පුපුරා යද්දී බි‍්‍රතාන්‍ය, ජපාන, කොරියා, මෙන්ම ඊජිප්තු සංචාරයකයෝ විසි එක් දෙනෙක් බැලූනයේ ගමන් කරමින් සිටියහ.
19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බැලූනයේ නියමුවා සහ එක් අයකු අනතුරින් දිවිගලවා ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
බැලූනය අනතුර පත් වූයේ ඊජිප්තුවේ ලක්සූර් නගරයට ඉහළින් ගමන් කරද්දීය.



අදහස් (0)

ඊජිප්තු බැලූන අනතුර ගැන පුළුල් පරීක්ෂණ

ගාමිණී Thursday, 28 February 2013 02:30 PM

මෙවැනි අවදානම් ගමන් යද්දී ජීවිත ආරක්ෂක ඇදුම් සහ පැරිෂුට් දියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1706 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1422 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site