IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාරේ සුළුදියට දඩය රුපියල් 15280 යි

පාරේ සුළුදිය පහකරන්නවුන්ට දඩුවම් දීමට අලූතින්ම නීති ගෙන ඒමට බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් පොලිසිය සැරසෙයි .

නව නීති ප්‍රකාරව පාරේ සුළුදිය පහකරමින් සිටියදී අසුවන්නන්ට බාල්දියක් හා කොස්සක් දෙනු ඇත.එම ස්ථානය පිරිසිදු කර මිස ගැලවී යෑමට නම් නොදෙන බව බ්‍රයිටන් පොලිසිය කියයි.මීට අමතරව පවුම් 80 ක (රුපියල් 15280) දඩයක්ද වරදකරුවන් හට නියම කැරේ.

විනෝදකාමීන්ගේ පාරාදීසයක් වන බ්‍රයිටන් නගරයේ පවතින තැබෑරුම් වලින් හොද හැටි රහමෙර පානය කර පැමිණෙන්නවුන් මහමග යනෙන අනෙක් අයට අපහසුතා ගෙන දෙන ලෙස හැසිරීමේ ප්‍රවණතාවක් දුටු බැවින් මෙවැනි නීතියක් ගෙන ඒමට තීරණය කළ බව පොලීසිය කියයි.

 



අදහස් (0)

පාරේ සුළුදියට දඩය රුපියල් 15280 යි

උපාලි Monday, 25 February 2013 12:33 AM

නීතිය සහ සාදචාරය අනුව තමයි කුමන රටක් වුණත් පාලනය වන්නේ. (නි)

:       0       0

රාජා Friday, 22 February 2013 11:34 AM

මෙම නීතිය ලංකාවටත් හදුන්වා දෙන්න. සමහර අය වත්තේ වැසිකිලිය තියෙද්දී ගෙදර බිත්තියට ඔය වැඩේ තරනවා.(නදී)

:       0       0

මුදිත Monday, 25 February 2013 12:51 AM

ඒකියන්නෙ දැන් ලංකාවෙ අය එහෙම කරන්නෙ නැද්ද?? (නි)

:       0       0

මුදිත Sunday, 24 February 2013 02:52 AM

මේවා හුගක් කරන්නේ සුද්දො. පිටින් ගිය අය නෙමෙයි. ලංකාවෙ කට්ටිය සුද්දාගෙ රටේ කරන්නෙ නැහැ. හැබැයි ලංකාව තමයි කැත කරන්නේ (නි)

:       0       0

සේන Friday, 22 February 2013 11:47 AM

මේවා කරන්නේ එංලන්තෙට පිටින් ගිය අය.(නදී)

:       0       0

වීරසිංහ Friday, 22 February 2013 11:48 AM

මේවා කොයි රටේ කෙනෙක්ගේ වැඩක්ද? (නදී)

:       0       0

රාණී Friday, 22 February 2013 11:50 AM

බලන්න පින්තූරෙ දිහා කොච්චර නිදහස්ද කියලා. (නදී)

:       0       0

සුභසිංහ Friday, 22 February 2013 11:51 AM

අපේ අය දන්නේ සුද්දන්ට බනින්න විතරයි. බලන්න කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න. නියම නීතිය.(නදී)

:       0       0

බංඩාර Friday, 22 February 2013 09:15 PM

බලන්න තරුණයෝ කාලා බීලා ජොලියේ ඉන්න ලස්සන.(නදී)

:       0       0

නිසාර් Sunday, 24 February 2013 03:23 PM

ආපෝ! ලංකාවේ බස් නැවතුම් වලට ගිහිල්ලා බලන්නකෝ. (නි)

:       0       0

නිමලා Friday, 22 February 2013 12:11 PM

සුද්දෝ පුසිද්දියේ මෙහෙම හැසිරුනාට. ලංකාවෙ නම් ඔක්කොම කරන්නේ හොරට.(නදී)

:       0       0

හිල්ම් Monday, 25 February 2013 02:31 AM

නියම දඩුවම් ක්‍රමයක් තමයි ඒක (දී)

:       0       0

ඩයස් Friday, 22 February 2013 12:43 PM

අධිරාජ්‍ය යුගයෙන් පස්සේ තමා අපේ අයටත් සුද්දා වෑඩේ කරන හෑටි කියලා දුන්නේ.අපේ රටවලත් ජනාකීර්ණ ප්‍රදේශ වලට වෑසිකිලි සාදාදී නීති දෑම්මනම් තමා හොද.(නදී)

:       0       0

නිමලා Sunday, 24 February 2013 08:25 AM

මුදිත මොනවද මේ කියන්නේ? මෙහේ තත්ත්වය දැනගන්න පිටකොටුව පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්නකෝ. (නි)

:       0       0

ගාමිණී Friday, 22 February 2013 01:44 PM

අපේ රටේ නම් රුපියල් 10යි. හැබැයි පෝළිමේ ගිහිල්ලා ඇතුළට යන්න ඕනෑ. (නි)

:       0       0

අසේල Monday, 25 February 2013 08:57 AM

මේ ක්‍රමය ලංකාවේත් ක්‍රියාත්මක කළා නම් නේද හොද? (නි)

:       0       0

සෙනරත් Monday, 25 February 2013 08:57 AM

වැඩේ නම් නියමයි. (නි)

:       0       0

සුභා Friday, 22 February 2013 02:48 PM

මේ වගේ වැඩ වලට දඩුවම් දුන්නහම ඒ වගේ වැරදි නොකර ඉදි (දී)

:       0       0

ජෝස් Friday, 22 February 2013 03:04 PM

බෙල්ජියම, නෙදර්ලන්තය වැනි රටක කැළයකවත් මෙය කළ නොහැකියි. (නි)

:       0       0

දුලංගා Friday, 22 February 2013 03:13 PM

ලංකාවේ සුළු දිය හොරෙන් පහකළාට බුලත් කෙළ නම් හැමතැනම ගහනවා. (නි)

:       0       0

සිසිර Friday, 22 February 2013 03:59 PM

නියම දඩුවම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 15 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site