IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ලෝකනායකයෝ සාකච්ඡාවක

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ විසඳුමක් ලබාදීමේ අරමුණින් ලෝක නායකයෝ ලබන සතියේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයන්, ඉරාන නියෝජිතයන් හමුවීමට නියමිත ඇත්තේ ලබන 26 වැනිදාය. 
රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් විසඳුමකට එළැඹුණහොත් ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කිරීම සිදුවනු ඇතැයි ද ලෝක නායකයෝ පවසති. 
තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ, න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය වූවා නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී අවධාරණය කර ඇත.



අදහස් (0)

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ලෝකනායකයෝ සාකච්ඡාවක

චමින්ද Friday, 22 February 2013 11:05 AM

ඉරානයට කිසිදාක න්‍යෂ්ටික අවි වල අවශ්‍යතාවයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site