ඉන්දියාවේ සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පෙරේදා (20) අම්රිත්සාර්හි සීක්වරුන්ගේ රන් දොවොල වන්දනාමාන කිරීමට ගියේය.
අම්රිත්සාර් රන් දොවොලට ගිය ප‍්‍රථම බි‍්‍රතාන්‍ය අගමැතිවරයා වන්නේ කැමරන්ය. 1919 වසරේ දී ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ දී අම්රිත්සාර්හි සිදුවූ සමූල ඝාතනය ගැන තම කනගාටුව පළ කිරීමට ද අගමැති කැමරන් එම අවස්ථාවේදී අමතක නොකළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd