රුවන්ඩාව ජගත් ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දෙවසරකට වරක් තෝරා පත් කර ගැනෙන නිත්‍ය නොවන සාමාජිකයන් 10 දෙනා අතරට ඇතුළත් වීමට රුවන්ඩාව සමත් වෙයි. එ 19 October 2012
ඇමෙරිකාවෙන් කොටි 156 තෑග්ගක් ඉරානයේ සිටිනා අල් කයිඩා නායකයන් දෙදෙනකු ගැන තොරතුරු සපයන්නන්ට ඩොලර් ලක්ෂ 120ක් හෙවත් රුපියල් කෝටි 156ක් තෑගි මුදල් දෙන බව ඇමෙරිකාව කිය 19 October 2012
ඕස්ටේ්රලියා අගමැතිනියට අකරතැබ්බක් ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන ඕස්ටේ්රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් පෙරේදා (17) නවදිල්ලි අගනුවර මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට පුෂ් 19 October 2012
චීනය ජපානයට බලේ පෙන්නයි නැගෙනහිර චීන මුහුදේ නාවික හමුදා අභ්‍යාසයක් ඇරැඹීමට චීනය සැරසේ. මෙම අභ්‍යාසයට නැව් 11 ක් ගුවන් යානා 8 ක් හා සමුදුරු නිරීක්ෂණ යාත්‍රා 19 October 2012
ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට: ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවමාර් ගඩාෆිට පක්ෂපාතී සටන්කාමීන් කණ්ඩායමක් සහ ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ඊයේ (18) හට 19 October 2012
කැරැලිකරුවෝ සිරියා හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළති සිරියා කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින මාරෙත් අල් නුමාම් නගරය යළි අත් කරගැනීමට රජයේ හමුදා උත්සහ කළ අවස්ථාවේදී සුළු අවිවලින් පහර දී 19 October 2012
ප්‍රහාර සැලැසුම් කළ බංග්ලාදේශ ජාතිකයෙක් ඇමෙරිකාවේදී කොටුවෙයි ඇමෙරිකාවේ නියෝක් නුවර රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමට සැලැසුම් කළ බංග්ලාදේශ තරුණයකු පුපුරන ද්‍ර 19 October 2012
ත්රස්තවාදියා බණ කියයි 2011 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු, ඇමරිකාව ලෝක සාමය නාමයෙන් කරන මිනිස් ඝාතන 18 October 2012
පූටින් බටහිරට උත්තර දෙයි රුසියාවේ අවි ආයුධ ගනුදෙනු පිළිඹඳ සීමා පැනැවිය හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණක් බව රුසියා ජනපති ව්ලැදිමිර් පූටින් කියය 18 October 2012
බින් ලාඩින් ගේ රියදුරා ඇමරිකාවේදි නිදහදස් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින් ගේ රියදුරා හා පෞද්ගලික ආරක්ෂක සලීම් හම්ඩාන් සියලූ චෝදනා වලින් නිදොස් කරමින් ඇමරිකාවේ කොලොම්බියා 17 October 2012
සිරියාවෙ තවත් ලේ ගලයි සිරියා හමුදා එල්ල කරන කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර වලට ඊයේ (16) සිට බිලි වීමෙන් සාමාන්‍ය වැසියන් 90 ක් පමණ මරු දැක ඇතැයි සිරියා ආරංචි ම 17 October 2012
කියුබාව ආගමන විගමන නීති ළිහිල් කරයි ආගමන විගමන නීති ළිහිල් කිරීමට කියුබාව සැරසේ. මේ අනුව රටින් පිටවීමට අපේක්ෂා කරන කියුබා වැසියන්ට සිය වැඩ කටයුතු වඩා පහසුවෙන් කරගත හැක 17 October 2012
තලේබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ මලාලා ප්‍රතිකාර ගන්න බ්‍රිතාන්‍යට තලේබාන් සටන්කාමීයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පාකිස්තාන දැරිය, මලාලා යූසොෆ්සායි වැඩිදුර ප්‍රතිකාර සඳහා විශේෂ 17 October 2012
ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික අපේක්ෂක ජනපති බැරැක් ඔබාමා සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක 17 October 2012
ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැරේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ලබන ජනවාරි 22 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ ඊයේ (16) 17 October 2012
සූර්යයන් හතරක් ඇති ග්රහලොවක් හමුවෙයි පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග්රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පි 17 October 2012
රජයේ හමුදා පොකුරු බෝම්බවලින් පහර දෙනවා බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් භාවිතය තහනම් කළ පොකුරු බෝම්බ 17 October 2012
ඊශ්රායෙල ඡන්දේ ජනේරුවේ ඊශ්රායෙල පාර්ලිමෙන්තු මැතිවරණය 2013 ජනවාරි 22 වැනි දා පැවැත්වීමට ඊශ්රායෙල පාර්ලිමෙන්තුව තීරණය කරයි. පැය 8 කට වැඩි කාලයක් පුරා පැවැති 16 October 2012
යුරෝපා සංගමයත් ඉරානයට අඹරයි ඉරානයට නව සම්බාධක පැනැවීමට යුරෝපා සංගමය තීරණය කරයි. මෙම නව සම්බාධක ඉරානයේ බැංකු පද්ධතිය අපනයන හා කර්මාන්ත ඉලක්ක කරගෙන ක්‍රියාත්මක 16 October 2012
පාකිස්තාන දැරිය එංගලන්තෙට කාන්තා අධ්‍යාපන අයිතීය වෙනුවෙන් හඩ නැගීම නිසා තලේබාන් සංවිධාන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාළ ලැබූ 14 හැවිරිදි මලාලා 16 October 2012
ෆීලික්ස්ගේ ‘මරු පිම්ම’ ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් උඩුගුවනට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ ප්‍රථම මිනි 16 October 2012
වෙඩි පහරින් තුවාල ලැබූ මුරුසි ජනපති ප්‍රතිකාර ගන්න ප්‍රංශයට අත්වැරදීමකින් හමුදාවේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ මුරුසි දිවයින් ජනපති මොහොමඞ් ඔල්ඞ් අබ්දෙල් අසීස් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (15) ප් 16 October 2012
පොලිස් නිල ඇඳුමින් පැමිණි සටන්කාමීහු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට පහර දෙති පොලිස් නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් පෙරේදා (14) නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 21 දෙනෙක් ජීව 16 October 2012
නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමි වන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපා කලාපයේ රටවල සාමය වෙන 15 October 2012
තුර්කි සිවිල් ගුවන්සේවාවලට සිරියාවට ඇතුළුවීම තහනම් තුර්කියේ සිට තම රටට පැමිණෙන සියලූ සිවිල් ගුවන්සේවා තහනම් කිරීමට සිරියා රජය පියවර ගැනීමත් සමඟ එරට රජය සහ කැරැලිකාර පාර්ශ්වය අතර ගැට 15 October 2012
මුරුසි දිවයින් ජනපතිට වැරැදීමකින් වෙඩි ප්‍රහාරයක් මුරුසි දිවයින් ජනපති මොහොමඞ් ඔල්ඞ් අබ්දෙල් අසීස් ගමන්ගත් රථ පෙළකට ඊයේ(14) එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජනාධිපතිවරයා සුළු තුවාල ලබා ඇතැ 15 October 2012
පාකිස්තායේ කාර් බෝම්බ පිපිරීමකින් 16 ක් මරුට වයඹදිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(13) කාර් බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිස් දෙනෙක් තු 15 October 2012
චාවේස් නැති වෙනිසියුලාවක් කොහිද? ලතින් ඇමරිකාවේ පෙරළිකාර නායකයා වශයෙන් හැඳින්වෙන වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් සිය ප 12 October 2012
ඉම්රාන් ඛාන්ගේ නව දේශපාලන ඉනිම ක්‍රිකට් ලෝකයෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් පසුගිය සතියේ තවත් අභියෝගාත්මක ඉනිමකට පිවිසියේය. ඒ එක්සත් ජනපදයෙන් පාකිස්තානයේ වය 12 October 2012
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණය ඉකුත් 1 වැනිදා සිට 9 වැනිදා තෙක් පැවති දීපව්‍යාප්ත ජනමත සමීක්ෂණ අනුව පෙනී යන්නේ.... 12 October 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026