චීනයේ වායු දුෂණයටණයට පිළියමක් වශයෙන් ‘‘පිරිසුදු වාතය‘‘අඩංගු කරන ලද කෑන් විශේෂයක් හදුන්වාදීමට චෙන් ගුවන්ග්බියෝ නම් චීන ජාතික ව්‍යවසායකයෙක් සැරසෙයි
බදුනක මිල යුවාන් 5 ක් වන මේ කෑන් විවිධ ‘‘සුවද‘‘වර්ග වලින් ලබාගත හැකි බව හෙතෙම කියයි.ඒවා අතුරින් සමහරක් නම් ‘‘තායිවානය‘‘ ‘‘ටිඛෙටය‘‘, හා ‘‘ය‘‘නාන්‘‘වේ.
චීනයේ අවට වායුගොලය දැඩි ලෙස දුෂිතව ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති නිර්නායකයක් අනුව කිසියම් ප්‍රදේශයක වායු ගෝලය පිරිසිදු තත්ත්වයෙන් පැවැතීමට නම් එය ඒකක 25 ක උපරිමයකට යටත් වන කලාපයක් තුළ පැවැතිය යුතුය.කරුණු එසේ වෙද්දී චීනයේ කර්මාන්තශාලා විශාල වශයෙන් පවතින ඇතැම් නගර වල මේ අගය ඒකක 250 ක් වැනි අගයක් දක්වා ඉහළ ගොස් තිබිමෙන් චීනයේ අවට වායුගෝලය කෙතරම් දුෂණය වී ඇත්ද යන්න හොදින් පෙන්වා දේ.
ිතමන් මෙවන් නිර්මාණයක් හදුන්වාදුන්නේ ලාභ ඉපැයීමට නොව චීනයට ඉදිරියේදී මුහුණපෑමට ඇති ව්‍යසනය ගැන ජනතාව දැනුම්වත් කිරීමට බව චෙන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට බැලුවහම චීනේ ඇමරිකාවට වඩා බඩ ගොස්තර වාදයට යටවෙමින් තිබෙන බව පෙනෙනවා. මොකද්ද ඒ ගොල්ලන්ගේ ඇති සමාජවාදය නිදහසේ හුස්ම ගැනීමේ අයිතියටත් වැට බඳිනවා නම්? මෙයට වියදම් කල යුත්තේ කර්මාන්ත ශාලා හිමියන් මිස සාමාන්‍ය ජනතාව නොවේ.(නදී)
පුදුම දේවල් තමයි හොයාගන්නේ (ස)
පිටරටකට ගියහම අපිට නොමිලේ කරන්න තිබුණේ හුස්ම ගන්න එක විතරයි. දැන් ඒකත් සල්ලි වලට ගන්න වේවිද මන්දා? (නි)