දේශීය ආරට සංවිධානය කළ‘‘ඔලිම්පික්‘‘උළෙලක් පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. ඔලිම්පික් උළෙලකදී අපට පුරුදු තරඟ ඉසව් වෙනුවට මේ උළෙලේ වූයේ ක්‍රීකයන්ගේ ශක්තිය උරගා බැලෙන අමුතුම ආකාරයේ තරග ඉසව් කිහිපයකි.
ඒවා අතර ට්රැකේටර් ඇග මතින් ධාවනය කරවීම, කරත්ත තරග, අශ්වයන් පිට නැගී සරඹ දැක්වීම, දත් වලින් වාහන ඇදගෙන යාම, කොණ්ඩය යොදාගෙන බර එසවීම ආදී තරග ඉසව්ද විය.
මීට අමතරව සහභාගී වන තරගකරුවන්ට තමන්ගේ වැඩ ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වීමටද ඉඩකඩ සළසා තිබුණි.
කිලා රාපුර් ක්‍රී උළෙල නම් වන මේ සැණකෙළිය වසරක් පාසා ඉන්දියාවේ පැවැත් වෙන්නකි. මීට තරුණයන්ගේ සිට ඉතා මහළු වයසේ පසුවන පුද්ගලයින් පවා සහභාගී වේ. දෙස් විදෙස් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇති මේ ක්‍රීඩා සැණකෙළිය නැරඹීමට මෙවර සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 10 පමණ වන බව සදහන්ය. එමෙන්ම ක්‍රීඩකයන්ගේද ඉහළ සහභාගීත්වයක් ඇති මේ සැණකෙළියේ මෙවර ක්‍රීඩකයෝ 4000 ක් පමණ තම දස්කම් දැක්වුහ.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හරි හරි සෙල්ලම් ගොඩක්
සිල්වා Thursday, 07 February 2013 06:26 PM
අප රටේ සර්කස් මඩු තුලින් සැන්ඩෝ ක්‍රීඩකයාගේ පපුව උඩින් ට්‍රැක්ටරයක් යනවා මම දැක ඇත්තේ මීට වසර 35ත් ඉහතදී. (නි)
ගාමිණී Thursday, 07 February 2013 07:17 PM
ඒ කාලේ ගෝල්ෆේස් පිට්ටනියට ගියා නම් අපේ අයගේ ක්‍රීඩා බලාගන්න පුලුවන්, සවසට හිතේ හැටියට. (නි)