IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වගාවට බෝතලයක්

වසර 53 ක් පුරා බෝතලයක සිදුකෙරෙන ‘‘වගාවක්‘‘ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි.

විදුලි ඉංජිනේරුවකු වූ ඩේවිඩ් 1960 වසරේදී බෝතලයකට බීජ කිහිපයක් දමා තිබෙන්නේ නිකමටය. දින කිහිපයක් ගතවූ පසු බීජ රෝපණය වීමට පටන් ගෙන ඇත්තේ ඔහු පුදුමයට පත් කරවමිනි.

දැන් ඩේවිඩ්ගේ වයස අවුරුදු 80 ක් වන අතර ‘‘වගාවට‘‘වයස අවුරුදු 53 ක් පමණ වේ. එදා මෙදා තුර තමා පැළයට ජලය යෙදුයේ දෙවතාවක් පමණක් බව ඩේවිඩ් කියයි. තමන්ට මුලදී කිසිදු උනන්දුවක් නොතිබුණත් දැන් සම්පූර්ණයෙන් බාහිර ලෝකයෙන් වෙන්කරන ලද පරිසරවල පවා ශාඛ වලට වැඩීමට ඇති හැකියාව ගැන තමන් මහත්සේ විමසිලිමත් වී ඇති බව ඩේවිඩ් පවසයි.



අදහස් (0)

වගාවට බෝතලයක්

චිත්‍රා Wednesday, 06 February 2013 10:45 AM

හොද සොයාගැනිමක් අපිත් ට්‍රයි කරල බලමු. තට්ටු ගෙවල් වල ගෙවතු ව‍ගා සාර්ථක වේවි. (නදී)

:       0       0

නෙතු Wednesday, 06 February 2013 11:55 AM

මේ බෝතලේ මූඩිය වහලමද තිබුණේ අවුරුදු 53 ම ? (ස)

:       0       0

ගාමිණී Monday, 04 February 2013 11:31 PM

ගොළු බෙල්ලට වීදුරු බෝතලේට ඇතුළුවෙන්න බැරි වෙන්න ඇති.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 05 February 2013 02:28 AM

මේ බෝතලය එයාගෙන් ඉල්ලගෙන තව හොදට මූඩියක් ගහලා හදට හරි, අගහරු ලෝකෙට හරි යැවුවා නම්? (නි)

:       0       0

චමී Tuesday, 05 February 2013 03:32 PM

ඕකත් අරගෙන අඟහරු ලෝකෙට යන්න (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 04:03 PM

හිතාගන්නත් අමාරුයි. (නි)

:       0       0

චිත්‍රා Wednesday, 06 February 2013 10:45 AM

හොද සොයාගැනිමක් අපිත් ට්‍රයි කරල බලමු. තට්ටු ගෙවල් වල ගෙවතු ව‍ගා සාර්ථක වේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site