ඇෆ්ගන් වැසියන්ගෙන් හරි අඩක් ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්නේ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන් බවත් ඇෆ්ගන් රජය දුෂිත නිලධාරීන්ගෙන් පිරී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (7) එළිදැක්වූ වාර්තාවක සඳහන් වේ.
ඇමෙරිකාව ඇතුළු නේටෝරටවල් ඇෆ්ගන් සංග‍්‍රමය අරඹා 11 වසරක් ගත වී ඇති අතර, ජනපති හමීඞ් කර්සායිගේ ඇෆ්ගන් රජය බටහිර අනුග‍්‍රහයෙන් පිහිටුවනු ලැබූවකි.
රජය පවත්වාගෙන යෑමටත් ඇමැතිවරුන්ගේ වැටුප් ගෙවීමත් සිදුවන්නේ බටහිර රටවලින් ලැබෙන ආධාර මුදල්වලිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ ලොව දුෂිතම රටවල් අතර ප‍්‍රථම ස්ථානයට පත් වී ඇත්තේ ද ඇෆ්ගනිස්තානය කියාය.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් රජයේ නිලධාරීන් අතර අල්ලස රජවෙලා
නිත්‍යා Friday, 08 February 2013 10:11 AM
එහෙත් මෙහෙ වගේද ?? (ස)