ඉරානයෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වීමටත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමටත් ඔබාමා පරිපාලනය යුරෝපා රටවල ස්ථාපිත කිරීමට සූදානම් වන මිසයිල ආරක්ෂක පද්ධතිය ඉතා දුර්වල එකක් යැයි රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි.
ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කරමින් එම මිසයිල ආරක්ෂක පද්ධතිය ඉදි කිරීමට ඔබාමා පරිපාලනය සැලැසුම් කර ඇති නමුත් සතුරු ප‍්‍රහාරයකින් ආරක්ෂාවීමට එය ප‍්‍රමාණවත් නොවන බව ද ඔබාමාගේ ප‍්‍රතිවාදීන් වන රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂරියා වැනි භයානක නීති ඇති රටවලට මේ වගේ බිහිසුණු තාක්ෂණයක් ගියොත් එක ලෝකයට පසුකාලිනව අයහපත් වෙන්ඩ පුළුවන්. මොකද තම ආගම වෙනුවෙන් කෙනෙකු මරාදැමීමට ඔවුන් පැකිලෙන්නෙ නැති නිසා.(නදී)
නැහැ එහෙම වෙන්නේ නැහැ (දී)
ඇමරිකාව නැත්නම් මුස්ලිම්වරුන් මෙලහකට මේ ලෝකයේ රජ කරනවා. (නි)
සම්පත්, ඒ නිසා තමයි දැන් ඇමරිකාව ලෝකයේ රජකරන්නේ.(නදී)
එයාලට ඕන තැනක මිසයිල සවි කරන්න පුලුවන්, අනිත් රටවලට අත්හදාබලන්නත් බෑ. මේක පුදුම නීතියක් (ස)
චරිත ඝාතන නැවැත්තුවා නම්?? (නි)