IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජර්මනියේ අධ්‍යාපන ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

ධුරයෙන් ඉවත් වූ ඇනෙට්

ජර්මනියේ අධ්‍යාපන කටයුතු ඇමැතිනී ඇනෙට් ෂාවාන් පෙරේදා (09) සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
ෂාවාන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇය ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමේ දී, නීතිවිරෝධී ලෙස වෙනත් නිබන්ධන කිහිපයකින් උපුටා ගැනීම් කළේ යැයි චෝදනා එල්ලවීමෙනි.
බර්ලීනයේ හෙයින්රිච් විශ්ව විද්‍යාලය ඇගේ ආචාර්ය උපාධිය ද අහෝසි කිරීමට තීරණය කර ඇත. 
හෙයින්රිච් විශ්ව විද්‍යාලය තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමන් නීති මගින් පියවරක් ගන්නා බව ෂාවාන් කියා සිටී.



අදහස් (0)

ජර්මනියේ අධ්‍යාපන ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

තුවාක් Monday, 11 February 2013 02:48 PM

සිල්වා ඔබ හරි. අපේ අමාත්‍යවරුනම් කවදාවත් යන්නේ නැහැ.(නදී)

:       0       0

සසර Tuesday, 12 February 2013 08:54 AM

පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ලංකාවේ නම් ගැටලුවක් නැහැ. අනික ආචාර්ය උපාධි සදහා අපේ අය නිබන්ධන දෙන්නේ නැහැ. දෙන්නේ.... (නි)

:       0       0

නුවන් Tuesday, 12 February 2013 03:23 PM

අන්න වැඩ (දී)

:       0       0

ෂාමා Tuesday, 12 February 2013 09:41 PM

වරදක් කලොත් පරීක්ෂණය තියන්න කලින් ඉල්ලා ඇස් වෙනවා (දී)

:       0       0

මාරසිංහ Monday, 11 February 2013 03:41 PM

පරිගණක මෘදුකාංග හදලා තියෙනවා ඒ වගේ දේවල් සොයා ගන්න පුළුවන් විදිහට. (ස)

:       0       0

මාලා Monday, 11 February 2013 03:42 PM

සිල්වා මහත්තයෝ! මෙහෙ නම් මෙලහකටත් කුලියට ගත්ත මිනිස්සු උද්ඝෝෂනය කරනවා ආයෙත් ඕනා කියලා.(නදී)

:       0       0

අරවින්ද Tuesday, 12 February 2013 04:02 PM

අනේ මන්දා, (දී)

:       0       0

අචිනි Monday, 11 February 2013 04:16 PM

ඇයි ඉල්ලා අස්වෙන්නේ. අපේ රටේ වගේ විනාශ කර කර ලැජ්ජාවක් නැතිව ඉන්න පුළුවන්නේ.(නදී)

:       0       0

රොෂාන් Monday, 11 February 2013 04:30 PM

අපේ රටේ ඇමති වෙන්න ආචාර්ය උපාධි ඕන නැහැ. ඕන වෙන්නේ වෙනත් සුදුසුකම් (ස)

:       0       0

චමී Monday, 11 February 2013 04:41 PM

ඒ රටේ ඇමතිලට නම් ලැජ්ජාව කියන එක තියෙනවා. (ස)

:       0       0

හේරත් Tuesday, 12 February 2013 12:36 AM

නැවතත් ඇයව පත්කිරීමට අපි පොල් ගසා කන්නලවුවක් කරමුද? (නි)

:       0       0

පිකාසෝ Tuesday, 12 February 2013 12:22 PM

මට කියන්න මොකුත් නැහැ.හිනා යනවා අප්පා (දී)

:       0       0

සකු Monday, 11 February 2013 10:04 AM

අහලා තියෙනවාද අපේ රටේ මෙහෙමදෙයක් (දී)

:       0       0

ශිලා Monday, 11 February 2013 10:05 AM

බලන්න ඒ තීරණය (දී)

:       0       0

සේන Monday, 11 February 2013 10:06 AM

යම් වරදක් සිදු උනොත් ඉල්ලා අස් වෙනවා (දී)

:       0       0

මාලා Monday, 11 February 2013 10:09 AM

වරදක් උවානම් ඊට නිසි දඩුවමක් තියෙන්න ඕනේ (දී)

:       0       0

රානි Monday, 11 February 2013 10:10 AM

ලැජ්ජාවටද (දී)

:       0       0

සුභා Monday, 11 February 2013 10:11 AM

"ෂාවාන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇය ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමේ දී, නීතිවිරෝධී ලෙස වෙනත් නිබන්ධන කිහිපයකින් උපුටා ගැනීම් කළේ යැයි චෝදනා එල්ලවීමෙනි." කොහොමද හොයන්නේ තවත් එකකින් උපුටා ගත්තා කියලා (දී)

:       0       0

රීටා Monday, 11 February 2013 10:12 AM

වරදක් උනාම කලයුතු දේ (දී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 02:20 PM

අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් මෙහෙම දෙයකට ඉල්ලලා අස්වෙනවද? අධ්‍යාපන ඇමති ගැන කුමන කතාද? ඒ ගොල්ලෝ මේ ගැන ඇහුවොත් කියයි අධිරාජ්‍යවාදීන්ගේ සූත්‍ර අපි අහුවෙන්නේ නැහැ කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site