බටහිර සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැළකෙන 85 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල, පෙරේදා (25) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ඩොල්බි’ චිත‍්‍රාගාරයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙවර සිනමා උළෙලේ හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ බෙන් ඇෆ්ලික් ප‍්‍රධාන චරිත නිරූපණය කරමින්, අධ්‍යක්ෂණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයයි.
‘ඩොල්බි’ චිත‍්‍රාගාරයේ ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙද්දී, හොඳම චිත‍්‍රපටය කුමක්දැයි හෙළි කළේ ඇමෙරිකානු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ය. ඇය උළෙලට සම්බන්ධ වූයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ සිට සජීවීව ය.
‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරානයේ පැවැති ඉස්ලාමීය විප්ලවයට මැදි වී එරට කොටුවුණු ඇමෙරිකානුවන් පිරිසක් බේරා ගන්නා ත‍්‍රාසජනක වික‍්‍රමයයි.
පටිගත කෙරුණු ඔස්කාර් සිනමා සම්මාන උළෙල, ඉරානයේ දී ප‍්‍රදර්ශනය කෙරුණු අතර එම අවස්ථාවේදී ඇමෙරිකා ජනපති ආර්යාව මිෂෙල් ඔබාමාගේ ඇඳුම පරිගණක ආධාරයෙන් වෙනස් කිරීමට ඉරාන බලධාරීහු පියවර ගත්හ. ඒ, ඇගේ කර නිරාවරණය වූ ගවොම ඉස්ලාමීය ආගමික පසුබිමකින් යුත් ඉරානයට නුසුදුසු යැයි පවසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ නැහැනේ තව (දී)
බංගලිදේශයට ආවොත් බලාගන්න පුලුවන් මෙහේ ඉරාන කෙල්ලෝ දාන සෙල්ලම්. (නි)
මේ ඩුබායි, ඉරාන අය දාන සෙල්ලම් අපි නොදන්නවැයි. රාත්‍රී සමාජ ශාලා, මුහුදු වෙරලේ සාද, කැරෝකේ මහලොකුවට අත් වහන්න හදනවා. තමන්ගේ හිත කය වචනය පාලනය කරගන්න බැරි අය.(නදී)
නීලා, මහේෂ්වරන්, දිනේෂ්, ප්‍රදීප් කට්ටිය ඇමෙරිකාවේ වෙන්න ඇති ඉන්නේ. මොකද ලංකාවේ මහා ජාතියේ අය තමුන් වදාපු දුවවත් දූෂණය කරනවා දන්නේ නැති පාටයි. බලන්නකෝ ටිකක් වෙලා තියන වෙලාවක ලංකාව පැත්තට ඇවිල්ලා මොනවද මෙහෙ වෙන්නේ කියලා (නි)
තියෙන පුශ්නේ දෙවියෝ කාන්තාව මවනකොටම මේ ඔක්කොම වැහෙන විදිහට මැව්වේ නැත්තේ ඇයි කියලා...(ස)
ආගමික හැදියාව....? අරාබිකරයේ තරම් කාන්තාවන්ට අපරාද සහ අවනීතිය සිදුවන කලාපයක් තවත් නැහැ.. (ස)
මේ අයගේ හිත හොඳ නැහැ. හිත පිරිසිඳු නම් නිරුවත් කාන්තාවක් දැක්කත් කෙලෙස් හටගන්නෑ. මොවුන්ට මොන බුදු බණද ? (ස)
ගැහැණියකගේ අතක්වත් පේන්න බෑද... සත්තු වගේනේ (ස)
තැනේ හැටියට නිදහස අවශ්‍යයි. (නි)
අනේ මන්දා (දී)
මුස්තාෆා, නපුරුකම්, කුහකකම්, නැහැදිච්චකම් තියෙන්නේ ආගම් වල නෙමෙයි, මිනිස්සුන්ගේ හිත්වල. (නි)
මුස්තාෆා, කලු ඇදුමින් වහගත්ත අයත් එහෙම කරලා ඒ ඇදුමින්ම වහගන්නවා නේද? (නි)
ජාතිවාදය නිසා ඇදුම් අන්දන කෙනා හොද වෙලා,ඇදුම් ගලවන කෙනා නරක් වෙලා... (නි)
මෙය දැක්කම ගෑණුත් එපා වෙනවා. ඉරානයේ අය ගෑණු දැකලා නෑ...(ස)
මුස්තාෆා, මහජාතියේ අය විතරක් නෙමෙයි. ඔයාගේ ජාතියේ අයත් ඒවා කරනවා. එහෙම ළමයි රැකගන්න (මුස්ලිම් ළමයි විතරයි එතන ඉන්නේ ) තැනකුත් පස්යාලේ තියනවා. දන්නේ නැත්නම් ගිහින් බලන්න. (නි)
ගැහැණු කෙනෙක්ගේ අත් දෙක දකිද්දී හැගීම් පාලනය කරගන්න නොහැකි කට්ටියක් බලයට ආවොත් ලෝකෙට මොනවා වෙයිද? (නි)
මුස්තාෆාට තරහා ගිහින් වගෙයි. (නි)
:P අනේ අපොයි! කතාව නම් ඇමරිකාවට පැයෙන් ගහලා ඉවරයක් කරන්න. ඒ වුණාට තාම ගල් යුගයේ මොල තියෙන්නෙ. (නි)
මුස්තාෆලා තමයි මුහුණ වහගෙන වැරදි වැඩ ඔක්කොම කරන්නේ. (නි)
මොනවා වුණත් වැඩේ නම් නියමයි. (නි)
මෙයාලා ගැහැණු දැකලා නැහැ වගේ හරියට එකක් දැක්කනම් මොනවා වේවිද කියන්න බැහැ... (ස)
පිස්සු නැත්නම් හරි ෂෝක් (ස)
අරාබියේ අය ගැහැණු පහක් සමග පවුල් කනවා. ළමයි ලොකු මහත් වෙද්දී අයියලා නංගිලා අදුරන්නෙ නැහැ. (නි)
මුස්තාෆාට පිටරට අය හොදනම් එහේට ගියා නම් හරිනේ. (නි)
මෙහෙම අයද මේ ලෝකයේ බලවත්තු වෙන්න උත්සාහ කරන්නේ? (නි)
ගැහැනුන් කළු ඇදුමින් මුළුමනින්ම වසා දමා පිරිමින්ගේ සිතෙහි දුෂ්‍ය හැගීම් ඇති වීම වැළැක්වීමට ෂරියා නීතිය යොදාගෙන ඇත. මෙහිදී විමසා බැලිය යුතු බුද්ධි ගෝචර දෙයක් ඇත. ඇසට රූපය අහර වේ, රූපය ඇසෙහි ගැටුන විට ඇසෙහි ඒ ගැන දැනීම ඇති වේ , මේ තුනෙහි එක්වීම, පිහිටීම ඇසේ ස්පර්ශයයි. ඇසෙහි ස්පර්ශය නිසා රූපය හදුනා ගනී, එය වින්දනය කරයි, ඒ ගැන හැගීම් චේතනා පහල වේ . මුස්ලිම් ආගමේ අය මේ ඇසෙහි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා නිසා හිතන්නේ වරද තිබෙන්නේ රූපයේ කියලයි! ඒ නිසා ගැහැණිය රෙද්දකින් වහලා දැම්මම හරි කියලා හිතනවා. (නි)
දකින රූපය මොකක් වුණත් දැන් ඒ ප්‍රශ්න ඉවරයි, ගෙය සාදන වඩුවා නැත්නම් ගල් ගඩොල් කොපමණ දැම්මත් ගෙය නැවත නොසෑදේ ! ඉතින් මුස්ලිම් අයත් ඇසට පෙනෙන රූපය වහලා මේ ප්‍රශ්න කෙළවරක් කරන්න හදනවට වඩා, එය දකින කෙනාගේ හිත හදන දහමක් ගැන සිතුවොත් සදහටම පිළිතුරු ලැබෙයි. (නි)
හැගීම් ඇවිස්සෙන්න තරම් මොනවද අතේ පෙනෙන්නේ? (නි)
මේ අයට කාන්තාවකගේ හිසේ කෙස් ගසක් දැක්කත් ඇති..(ස)
වැඩේ වැරදිමත් නැහැ නේද? (නි)