පසුගියදා නිමාවට පත් වූ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනූ බෙන් ඇෆ්ලික්ගේ ‘ආගෝ’ චිත‍්‍රපටය ඉරාන විරෝධී එකක් යැයි පවසමින් ඒ සම්බන්ධයෙන් නීති මඟින් පියවරක් ගැනීමට ඉරාන රජය සූදානම් වේ.
බෙල් ඇෆ්ලික් අධ්‍යක්ෂණය කරමින් ප‍්‍රධාන චරිතය ද නිරූපණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරාන විප්ලවයේදී සටන්කාමීන්ගෙන් බේරුණු ඇමෙරිකානු තානාපති නිලධාරීන් හය දෙනකු නිරුපද්‍රිතව යළි ඇමෙරිකාවට පලා යන අයුරුය. ඉරාන විරෝධී ‘ආගෝ’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් නඩු පැවැරීමට ඉරානය සූදානම් වන්නේ ප‍්‍රංශ නීතීඥ සමාගමක නීතීඥවරුන්ගේ සහාය ඇතිවය. මින් ඉදිරියට ඉරාන විරෝධී, ඉරානය විවේචනය කරන අන්දමේ චිත‍්‍රපට නිර්මාණය තහනම් කිරීමට තමන් කටයුතු කරන බව ද ඉරාන රජය අවධාරණය කරයි.
2025 ඔක්තෝබර් මස 08
1680
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1414
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔස්කාර් සම්මානය හිමි ‘ආගෝ’ චිත‍්‍රපටයට ඉරානයේ විරෝධය
සුගත් Monday, 18 March 2013 04:42 PM
ඕක මොකක්ද? චැනල් 4 ලංකාවට විරුද්ධව කොච්චර චිත්‍රපටි හැදුවද? (නි)