IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


තලේබාන් සටන්කාමියා ඇෆ්ගන් පොලිසියේ 17 ක් මරා දමයි

ඇෆ්ගන් පොලිස් සේවයට බැඳී, තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගත් තලේබාන් සටන්කාමියකු ඊයේ (28) ඔහු අනුයුක්තව සිටි පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මත්පැන් පොවා සිහි නැති කර, ඒ බව තලේබාන් සටන්කාමීන්ට දන්වා එම සටන්කාමීන් ලවා ඔවුන් ඝාතනය කරවා ඇත.
ඇෆ්ගනිස්තානයේ ඝසානී ප‍්‍රාන්තයේ පොලිස් නිලධාරීහු 17 දෙනෙක් එසේ ඝාතනයට ලක් වූහ. එම සටන්කාමියා පොලිසියට බැඳී ඇත්තේ මීට වසර කිහිපයකට පෙරය. 
ඔහු පොලිස් නිලධාරීන් මරා දැමීමට සුදුසු අවස්ථාව ලැබෙන තෙක් බලා සිට කි‍්‍රයාත්මක වී ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
තලේබාන් සටන්කාමීහු ඇෆ්ගන් ආරක්ෂක අංශවලට බැඳී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මීට පෙර ද ප‍්‍රහාර එල්ල කර ඇත.



අදහස් (0)

තලේබාන් සටන්කාමියා ඇෆ්ගන් පොලිසියේ 17 ක් මරා දමයි

රීෆා Sunday, 03 March 2013 10:43 PM

මෙහි සත්‍ය කවුරුත් වටහාගන්න. තරුණයන්ව හමුදාවට බදවගන්නවා. නේටෝ හමුදාව බෝම්බ අටවා හමුදා නිලදාරීන් මරාදමා ටලේබාන් පිට දානවා. එක ගලෙන් කුරුල්ලෝ දෙකයි. ලෝකය ඉදිරියේ ටලේබාන් මිනීමරුවෝ වෙනවා. අනෙක් පැත්තෙන් ඇෆ්ගනිස්ථානයේ ජව තරුණයින් හීන වෙලා යනවා. (නි)

:       0       0

ලාල් Friday, 01 March 2013 01:00 PM

මුස්ලිම් නේද ??? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1706 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1422 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site