පවුම් ලක්ෂ 16 ( රුපියල් කෝටී 31.36 ) කට දිය යට ‘‘ලිමෝ‘‘සවාරියක් ලබා දීමට ඩෙන්මාර්ක සමාගමක් සූදානම්ව සිටී.
සී එක්ස්ප්ලෝරර් 5 ලෙස හැදින්වෙන මේ අධිසුඛෝපභෝගී සබ්මැරීනයට අඩි 300 ක් ගැඹුරට කිමිදීමට හැකියාව ඇත.අධි තාක්ෂණික කැමරා වායුසමනය කළ කුටීරයක් සුවපහසු ආසන හා තමන්ටම කියා රියැදුරෙකුද සැපැයෙන මේ සබ්මැරීනය අතමිට සරු ‘‘ජල සන්නිය‘‘ඇත්තන් ඉලක්ක කරගෙන හදුන්වා දුන් බව අදාළ සමාගම කියයි.
වියළි කෝෂ මගින් බලගැන්වෙන සබ්මැරීනයට පුරා පැය 8 ක කාලයක් දිය යට රැදී සිටීමේ හැකියාව ඇත.මුහුදේ කිමිදෙමින් සිටිනා තුර තම සිත්ගන්නා යමක් දුටුවහොත් එය දිය මතුපිටට රැගෙන ඒමට විශේෂ සැකැස්මක්ද මෙහි වේ.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිය යට සවාරියට වැඩි ගණනක් නෑ
ගාමිණි Monday, 04 March 2013 03:14 PM
අම්මෝ! මට නම් නිකන් පිස්සු වගෙයි (නි)
තුෂාර Monday, 04 March 2013 03:21 PM
අඩුම ගණනේ කෝටියක්වත් තිබුණා නම් යන්න තිබුණා (නි)
සංක Monday, 04 March 2013 11:27 AM
අපි කොහේ යන්නද (දී)
දුෂ්මන්ත් Tuesday, 05 March 2013 08:41 AM
මෙන්න කරනවා නම් අලුත් වැඩක්. (නි)
නවින් Monday, 04 March 2013 05:34 PM
තාක්ෂනය දියුණුයි දැන් (දී)
රූපා Monday, 04 March 2013 05:52 PM
අපිටනම්,කරන්නවත් හිතා ගන්නවත් බැහැ (දී)