ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා සෙබළුන් ඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ වැසියන්ට අඩන්තේට්ටම් කරන බවට ඇෆ්ගන් රජයෙන් එල්ල වන චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව නේටෝ සංවිධානය පවසයි.
චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ බවද වැඩි දුරටත් කියා සිටී.
විදෙස් හමුදා සෙබළුන්ගෙන් තමන්ට එල්ල වන අඩන්තේට්ටම් සහ කෙනෙහිලිකම්වලට විරෝධය දක්වමින් ඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ මේඩන් ෂාර් නුවර පෙරේදා (27) දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය කියන්නේ මහා විනාශයක් (දී)