ඇල්ජීරියාවේ වායුගබඩා සංකීර්ණයක බෝම්බ පිපිරවීමට මුලිකත්වයදුන් අල් කයිඩා නායකයකුවන මොක්තාර් බෙල්මොක්තාර් පසුගිය සෙනසුරාදා මාලි රටේදී ඝාතනය කළ බව එරට ආරක්ෂක හමුදා නිවේදනය කරයි.
පසුගිය ජනවාරි මාසයේදී සිදුකළ එම බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු බොහෝදෙනක් මරුමුවට පත්වූහ. තවත් පිරිසක් ප්‍රාණ ඇප කරුවන්ලෙස රඳවා ගැනීමට මොක්තාර් බෙල්මොක්තාර් සමත්විය, ඉන් පසුව ඔහු අල්ලාගැනීමට දැවැන්ත මෙභෙයුමක් ඇරැඹිය.
චාඩ් හමුදා ප්‍රකාශක ජනරාල් සචාරියා ගොබෝම්ගුවේ කීවේ චැඩ් හමුදාවන් බෙල්මොක්තාර් සිටි කඳවුර මුළුමනින්ම විනාශකිරීමට සමත්වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් හරියටම හරි, ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)
ත්‍රස්ත වාදය තුරන් කරමු (දී)