IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බි‍්‍රතාන්‍ය මහ රැජින රෝහලේ

උදරාබාධයක් හේතුවෙන් පෙරේදා (3) රෝහල් ගත කළ බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
86 හැවිරිදි මහ රැජින මේ වනවිට ‘කිංග් එඞ්වර්ඞ්’ රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ඇයට මේ අයුරින් රෝහලකට යෑමට සිදුවුණේ දශක කිහිපයකට පසුව යැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජිනගේ රෝම සංචාරය දින කිහිපයක් ප‍්‍රමාද වනු ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. ඇය දෙදින සංචාරයක් සඳහා ඉතාලියේ රෝම නුවරට යෑමට නියමිතව සිටින්නේ එළඹෙන බදාදාය.



අදහස් (0)

බි‍්‍රතාන්‍ය මහ රැජින රෝහලේ

ප්‍රසන්න Tuesday, 05 March 2013 10:49 PM

මෙහේ අපේ සමහරු පෙරළි පෙරළි අඩනවලු. (නි)

:       0       0

සුමේද Tuesday, 05 March 2013 12:33 PM

ඔබට නිරෝගී සුවය ලැබේවා (දී)

:       0       0

අමිල Tuesday, 05 March 2013 06:32 AM

පව්.(නදී)

:       0       0

එරංග Friday, 08 March 2013 04:27 PM

මෙයයි ජීවිතේ හැටි... (නි)

:       0       0

උපුල් Tuesday, 05 March 2013 09:08 AM

මොනවා කරන්නද අමිල, මහා රැජින නෙමෙයි කවුරු වුණත් අසනීප වෙනවා නේ. ඇයත් සාමාන්‍ය කාන්තාවක්නේ. ඒක තමයි මේ ලෝකේ හැටි.(නි)

:       0       0

පද්මා Wednesday, 06 March 2013 09:18 AM

ඔබට ඉක්මන් සුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site