තායිලන්තයේ බෙඳුම්වාදී අරගලයට නායකත්වය දෙන ප‍්‍රධාන පෙළේ මුස්ලිම් සටන්කාමී සංවිධාන සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව තායිලන්ත රජය ඊයේ (28) නිවේදනය කළේය.
රජයේ නිලධාරීන් සහ බෙදුම්වාදී සටන්කාමීන් අතර විශේෂ ගිවිසුමකට ද අත්සන් තැබුණි. දෙපිරිස අතර එම හමුව පැවැත්වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදීය. තායිලන්තයේ බෙඳුම්වාදී අරගල ඇරැඹුණේ 2004 වසරේ සිටය.
එම අරගලයට නායකත්වය දෙන්නේ ‘බරිසාන්’ නමැති බෙදුම්වාදී සටන්කාමී සංවිධානයයි. එම සංවිධානය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ දකුණුදිග තායිලන්තයේ දේශසීමා ආශි‍්‍රත පළාත්වලය.
2004 වසරේ සිට මේ දක්වා පැවැති ගැටුම්වලින් 5,000 ක් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙදුම්වාදීන් හමුවන්න තායිලන්ත රජය සූදානම්