අද (28) වැනිදා සිය පදවියට සමු දීමට නියමිත 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් ඊයේ (27) රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු.
අද (28) වැනිදා සිය පදවියට සමු දීමට නියමිත 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් ඊයේ (27) රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දන්නවනේ නාරද කටවල් වලට වැට බදින්න බෑ කියල . කියන අයට ඕන දෙයක් කියන්න පුළුවන්. කව්රු මොනවා කිව්වත් ඇත්ත දන්නේ උන්වහන්සේනේ . ඒ නිසා අපි මුකුත් නොකිය ඉමු . වෙනත් අය කියන ඒවත් ගණන් නොගෙන ඉමු.(ස)
නාරද.. ඒ මොනවද කියලා කියන්න බලන්න... වටින් ගොඩින් නැතුව කෙලින් කථා කරන්න... (ස)
කව්රු ඔබ වහන්සේගේ ඉල්ලා අස්වීම ගැන මොනවා කිව්වත් කතෝලිකයන් වශයෙන් අප ඔබ වහන්සේගේ නිදහස් කැමැත්තට ගත තීරණය පිලිබදව අපි ඔබ වහන්සේට ගරු කරන්නෙමු . අප ආගමට විශේෂයෙන්ම මිනිසා සතුටු කිරීමට නොව දෙවිපියනංවා සතුටු කිරීමට , උන්වහන්සේව මහිමයට පත් කිරීමට ඔබ වහන්සේ දුන් දායකත්වය අපි කිසිදා අමතක නොකරන්නෙමු . ඔබ වහන්සේට දීර්ගයුෂ ලැබේව . ඔබවහන්සේට ජේසු පිහිටයි...! (ස)
ස්තුති ඔබට. (දී)
ඔබ තුමන්ට සුව බර විශ්‍රාමික දිවියක් පතනවා... (ස)
ඔබතුමා, කියන්නේ නැතුව ඔබ වහන්සේ කියල කතා කලොත් නරකද ? මොකද හැම කෙනාටම වගේ තුමා කියන එක පාවිච්චි කරනවනේ . උන්වහන්සේ ඊට වඩිය ශ්‍රේෂ්ට පුද්ගලයෙක්නේ . (ස)
ඔබතුමාට නිරෝගි, දීර්ඝායුෂ ලැබේවා... (ස)
ඔබ වහන්සේට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා... !!!(ස)
දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මොනවද සේ කරන්නේ...(ස)
ලෝකයටම ආදර්ශයක් දුන් අපේ පාප්තුමාට දිගාසිරි! (නි)
නාරද, ඔයා කරුණාකරලා මුලින්ම ඔයාට තියෙන කුල මල ප්‍රශ්න ටික බේරගන්න. (නි)
මේ ඉල්ලා අස්වීම ඇතුළේ වෙනත් කතා බොහොමයක් තිබෙන බව ආරංචියි. (නි)
උපුල්, ඔබ ලස්සන ලිපියක් ලියලා තිබෙනවා. (නි)
වහන්සේ කියන්නේ සිංහල බෞද්ධයින්ගේ වචනයක්. ඒක අනෙත් ආගම්වලට අදාල නැහැ. (නදී)
මීලග පාප් තනතුර කාට හිමි වෙයිද (දී)
'කිතුණුවකු' සැබෑ කිතුණුවකු වන්නේ නිහතමානීකමෙන් බව ඔබතුමා අපට පෙන්වා හමාරයි. ඔබතුමාට දෙවි පිහිටයි. (නි)
ඔබ වහන්සේට අපි ගරු කරනවා (දී)
ඔබතුමාට දේව ආශිර්වාදය සැමදා ලැබෙනවා. (නි)