2014 වසරේ ඇෆ්ගන් හමුදා මෙහෙයුම් අවසන් කර, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට සූදානමින් සිටින ඇමෙරිකා හමුදාව එහි පළමු පියවර යටතේ ඔවුන් සතු හමුදා උපකරණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම ඊයේ (12) ආරම්භ කළේය
ඇෆ්ගනිස්තානයට ගෙනා ආකාරයෙන්ම එම හමුදා උපකරණ තොගය යළි ඇමෙරිකාවට යැවීම සිදු කෙරෙන්නේ ද පාකිස්තානය හරහාය. හමුදා උපකරණ රැගත් භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථ 50 ක් ඊයේ විශේෂ හමුදා ආරක්ෂාවක් මැද ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා පාකිස්තානයේ කරච්චි වරාය නගරයට සේන්දු විය.
2025 දෙසැම්බර් මස 18
41
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා හමුදා උපකරණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කෙරේ
ලක්ෂාන් Thursday, 14 February 2013 01:10 PM
ඇයි මොහොමඩ් එහෙම හිතන්නේ? ඔයා හරියට බබෙක් වගෙයිනේ. (නි)
නවින් Wednesday, 13 February 2013 03:53 PM
ඒක ඔබාමාගේ චන්ද පොරොන්දුවක් (දී)
ගාමිණි Wednesday, 13 February 2013 05:19 PM
ඔබාමා කියපු දේ කළා (දී)
මොහොමඩ් Wednesday, 13 February 2013 01:46 PM
ගහපු පදේකුත් නැහැ. රබානේ පලුවකුත් නැහැ. (නි)