වසර 33 ක තම පාලනය අවසන් කර, වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් කුමරුට කිරුළ භාර දීමට නෙදර්ලත්නයේ බියෙටි‍්‍රක්ස් රැුජින ඊයේ (29) තීරණය කළාය.
ඇලෙක්සැන්ඩර් කුමරු ජනාදරයට පත්වූයේ 75 හැවිරිදි බියෙටි‍්‍රක්ස් රැජින නිසා යැයි විචාරකයෝ පවසති.
කුමරුට කිරුළ භාර දෙන බව බියෙටි‍්‍රක්ස් රැජින නිවේදනය කළේ රූපවාහිනිය ඔස්සේ නෙදර්ලන්ත වැසියන් අමතමිනි.
ඒ අනුව, 1890 වසරේ තෙවැනි විලියම් රජු මියයෑමෙන් පසුව නෙදර්ලන්තයේ රජ කිරුළ කාන්තාවන්ට හිමිව තිබූ අතර නැවත එය පිරිමියකුට හිමිවන්නේ වසර 100 කට පසුවය.

බියෙටි‍්‍රක්ස් රැජින සහ විලියම් කුමරු